🌾Part 12 ♡

171 34 0
                                    

@Boys Home...

🐹යා...ජංකුකා...කොහෙද මෙච්චර වෙලා හිටියේ...අා....

🐨කොහෙද පොඩි එකෝ...ගියේ...හොඳටම බය වෙලා හිටියේ...අරහේ කෙල්ලෝ ටිකත් බය වෙලා අපිට call කරා...

🐱යා...තව පොඩ්ඩෙන් පොලිසිත් යනවා...

🐰මියනේ හියුංග්....මගේ phone එක silent දාලා තිබ්බේ...

🐥එ්ම කියලා හරි යනවද? අපිට call එකක් දීලා කියන්න තිබ්බා නේද?

🐰මේකනේ හියුංග් උනේ.....................................................................................................................................................
ඔන්න ඕම වෙච්ච සේරම කීවා....

🐯අාශ්...මේ පොඩි එකා නම්....අපිව බය කරලා...මූ පෙම් සුව විදලා...

🐴 ඔමෝ අපේ පොඩි එකා දියුණු වෙලා තියෙන තරම්....අාවුස්....

🐰මම wash එකක් දාගෙන එන්නම්..හියුන්ග්...මේ ජිනයියේ රාමේන් එකක් හදලා තියන්නකෝ....

🐹දැන් කලා නේද අාවා කීවේ....

🐰දන් නැද්ද මගේ මේ සුට්ටන් බන්ඩිය බඩගිනි කියනෝ....

🐹අා...හරි හරි....

ඔන්න jk wash එකක් දාගෙන අාවා...

🐰😳අැ....හ්යුංග්.. රාමේන් එකක් කියලා මෙච්චර කෑම මොකටද?

🐴මේ පොඩි එකෝ...අපි තාම කෑවේ නෑ.

🐯කන්න පුළුවන්යැ මු කොහෙද ගියේ කියලා හෙව්වනේ...

🐥දැන්වත් ඉදගන්නවාකෝ...බඩගිනි...

🐰අා....හාරි හාරි....මියානේ...

🐨දැන් මෙතන මියනේ කියන්න දෙයක් උනාද?

🐱උනා...පොඩි එකා නිසා අපි බඩගින්නේ හිටියා...

🐹අා...හරි දැන් අැති..කෑම කන්න...

🍴🍴🍴🍴🍴🍴🍴🍴🍴🍴🍴🍴🍴

@next day morning

*girl's house

🌻 Namjoo................... නැගිටිනවා............එ්යි......නැගිටිනවකෝ...... අාශ්....එ්යි....

🍁අා.. අැ...යි...මේ...මට හීනෙනුත් මේ chorong වද දෙනවා....හීනෙන් වත් කන්න දෙනවකෝ හරියට....

♡♡The Dream Of Love♡♡     (Completed✔)حيث تعيش القصص. اكتشف الآن