🌾Part 14 ♡

150 31 4
                                    

ඔන්න ඔහොම කාලය ගෙවිලා ගියා.දැන් මාස 2ක් මෙයාලා University යන්න පටන් අරන්.එ්ත් කවුද දන්නේ මෙයාලගේ සතුට තව කොච්චර කල් තියේද කියලා.

අද Soowonටයි JK ටයි විශේෂ දවසක්.එ් මොකද කීවොත් අද Soowon ගේ family එකේ අයත් එක්ක dinner එකකට JKගේ familyඑකේ අය යන්න ලෑස්ති.අපේ Soowonනම් අැදුම් තෝරනවා ඉවරයක් නැ.දන් නැද්ද එයා ඉතිං university යන්නත් අැදුම් තෝරනවනේ.....

දැන් JK අැවිල්ලා පැය භාගයක්.තාම Soowon අවේ නැ.හරියට party එකකට යන්න වගේ.ඔන්න ඉතිං කෝම හරි අාවා.

දෙන්නම hotel එකට යන්න car එකට නැග්ගා.

@car

🌸කුකී මට කවදාවත් නැතුව අද බයක් දැනෙනවානේ...

🐰එ් මොකද පැටියෝ...බය වෙන්න දෙයක් මෙතන වුණ්‍ේ නැ නේ..

🌸අනේ මන්දා කුකී...මේ අහන්නකෝ කවදාවත් මාව අමතක කරන්න එපා.මොන දේ සිද්දවුනත්....නා සාරංහේ කුකී..

Jk car එක පරේ අයිනකින් නැවැත්තුවා.නවත්තලා Soowon පැත්තට හැරුනා.

🐰බේබි මේ අහන්නකෝ...ඔයා ඔහොම කියද්දි මට බය හිතෙනවා.මම කවදාවත් ඔයාව අත අරින්නේ නැ.ඔයා මාව අත අැරියත් මම ඔයාට යන්න දෙන්නේ නැ.ඔහොම කියන්න එපා අායේ හරිද?

🌸අනී...කුකි...මට බයයි....අනේ....😭

🐰අනේ පැටියෝ අඩන්න එපා.පිස්සු කෝලම....එහෙම කියලා Jk Soowon ට කුචු කැව්වා.

🌸අනි අනි නවත්තන්න කුකී....අනේ..😂😂කදුළුත් අාවා...දැන් යමු පරක්කු වෙයි.

ඉතිං දෙන්නම හිනා වෙවි ගියා.Soowon ටත් එයාගේ හිතේ තිබ්බ බය නැති වෙලා ගියා.දෙන්න හිනා වෙවි අවා.Soowon ට නම් හිනා වෙලා කදුළුත් අාවා.

ඔයාලා කතාවක් අහලා තියේද වැඩියෙන් හිනා උනාම අඩන්න වෙනවා කියලා.මට නම් එ්ක අැත්ත වෙලා තියේ.බලමු මෙයාලටත් එ්ම වෙයිද කියලා.

@hotel

Soowonයි JK අත් අල්ලගෙන එයාලගේ family එකේ අය හිටපු table එකට අාවා.කට්ටියම හිනා වෙවි කතා කර කර හිටියා.family 2ම සතුටින් හිටියා.එ්ත් එක පාරටම ,

♡♡The Dream Of Love♡♡     (Completed✔)जहाँ कहानियाँ रहती हैं। अभी खोजें