🌾Part 9 ♡

196 34 0
                                    

Author's pov,

ඔන්න කට්ටිය school ඉවර වෙලා Study Cafe එකට අාවා....කට්ටියම පාඩම් කරලා ඉවර වෙලා යන ගමන් Hospital එකට ගියා.

🌸ඔප්පා අපි අාවා.....

🐼අා ඔයාල අාවද? කොහොමද ඉතිං කට්ටියට...අද පරක්කු වෙලා මොකෝ..

🌷අපි ගියානේ අද පාඩම් කරන්න.එ්කයි වෙලා ගියේ ඔප්පා..

🌹දැන් නම් අර කැමරා කාරයෝ නෑ නේද ඔප්පා.නැත්තම් අපිත් ඉදලා ඉවරයි මෙතන..

🐼අම්මො ඔව් පුදුම වදයක් තියෙන්නේ.

🍁ඔප්පා...ඉතිං දැන් කොහොමද ඔප්පට?

🐼මට හොඳයි.දැන් නම් එච්චර ප්‍රශ්නයක් නෑ.

කට්ටියම ඉතිං කතා කර කර ඉදලා ගෙදර අාවා...JK ත් එයාගේ (කොල්ලෝ සෙට් එකගේ ගෙදර) ගියා.

✴✴✴✴✴✴✴✴✴✴✴✴✴✴✴✴✴✴✴✴

@girl's home 🏡

🌷 chorong........ කොහෙද මගේ towel එක...අනේ මගේ මැණික නෑ..

🌻හෑ...උබේ towel එක මම තියාගෙන මක් කරන්ද? හොයා ගනින් අද උදේ දාපු තැනින්...

🌹කෙගෙද මේ towel එක....

🌷අා මේ ඉන්නේ මගේ සත්තලන්...

🌹හොඳ සත්තලන්...මගේ අැද උඩට උබේ towel එක අාවේ කොහොමද?

🌷😁 මම අද උදේ.....ඔයාගේ room එකට අාවනේ... ඔයා wash room එකේ..එතකොට.

🌹ඉතිං...මොනවද එ් පාර ඉස්සුවේ..

🌷මගේ මේස් හොයා ගම්න බැරි නිසා ඔයාගේ මේස් 2ක් ගත්තා....හී....

🌹අාශ්...මට හිතුනා අද දාගෙන ගියපු මේස් දෙක දකිද්දි...හොඳට හෝදලා තියහන්...

🌷හී...හා...උම්මා කැටේ...

🌺අලේ.... කෝ මගේ face wash එක...කවුද ගත්තේ කියපාන්...

🌻අෑ...උබේ face wash එක අපිට මොකද?උබලා ඕවා පිලිවෙලට තියා ගනින්..නැති වෙන හැම එකක්ම මගෙන් අහන්නේ...

🌺හොඳ මැණිකනේ දැක්ක ද කියන්කෝ...

🌸Eunji-ya මේ තියෙන්නේ
මොකක්ද? අනික මේක sofa එක යට.උබ මූණ හේදුවේ සොෆා එක උඩද?

♡♡The Dream Of Love♡♡     (Completed✔)Where stories live. Discover now