🌾Part 13 ♡

157 33 0
                                    

කවුද එන්න අැත්තේ.....අාව කෙනා ඊළඟ එකෙන් දෙන්නම්...
______________________________________

අයියෝ පැටියෝ...මම ඔයාට ඊයේ කීවේ

🌸ඔයා මොනාද කීවේ...කුකී....

ඔව් ඔව් එ් අවේ කුකී තමයි.Soowon පුදුම වුණ හේතුව කියන්නම්කෝ කුකී ව දැක්කම...

🐰අනේ අැත්තට මම ඊයේ call එක ගත්තාම කීවේ ඔයාව එක්කන් යන්න එන්නම් කියලා...

🌸ඔයා එ්ම එකක් කීවද?

🐰කොහෙද ඉතිං මම ඔක්කොම කියන්න කලින් ඔයාට නින්ද ගිහින්නේ..Chorong තමා කීවේ ඔයා නිදි කියලා...

🌸හත්තික්කේ මට නින්ද ගිහින්ද? එ්කනේ මම හිතාන හිටියේ ඔයාව university එකේදි හම්බ වෙන්නනේ?

🐰ඔව් ඉතිං මම මෙහේ එනවා කියලා කියන ටික කියන්න කලින් නිදිනේ..

🌸අනේ කුකී...මියනේ...

🐰අනේ පිස්සු හෝන්තුව...

🍁හරියටම කීවා...

🌷අනිවා අන්තිමට හරිම වචනේ කීවා..

🌸දැන් කියාම් මොකක්ද හරිම වචනේ කියලා...

🌺පිස්සුහෝන්තුව...එ්ක හරියටම කීවා. 😂😂😂

🌼🌹🌻මරු..😂😂😂😂

🌸යා......වරෙන්කෝ ගෙදර...මම බලා ගන්නම්...අද

🐰අා දැන් යමුද මැණික....

🌺🍁🌼 හවසට හම්බ වෙමු....බායි...

🌷🌻🐰🌸🌹 බායි...

Soowon, Jungkook එකම car එකේ ගියා.
✒අනිත් Chorong, Hayoung, Bomi එක car එකක ගියා.
✒Naeun, Namjoo, Eunji එක car එකක ගියා.

✏✏✏✏✏✏✏✏✏✏✏✏✏✏✏✏✏

@University

ඔන්න කට්ටියම University එකට අාවා.මුලින්ම ගියේ එයාලගේ Time Table ගන්න.අද first day නිසා ලෙක්චර් නැ.

ඉතිං කට්ටියම අළුත් නිසා මුළින්ම පොඩි දේශනයක් තිබ්බා main hall එකේ....

එ්කෙන් පස්සේ කට්ටියට ගෙදර යන්න පුළුවන් වුණා.Soowon යි Jk යි නම් park එකට ගියා.
Chorong නුයි Kai ගියා Shopping කරන්න.

♡♡The Dream Of Love♡♡     (Completed✔)Kde žijí příběhy. Začni objevovat