🌾part 1 ♡

573 67 11
                                    


🌾Bomi & Soowonමේ ගෙදර මේ දෙන්නා Busan වල ජීවත් වෙන්නේ.

🌾Bomi & Soowonමේ ගෙදර මේ දෙන්නා Busan වල ජීවත් වෙන්නේ

ओह! यह छवि हमारे सामग्री दिशानिर्देशों का पालन नहीं करती है। प्रकाशन जारी रखने के लिए, कृपया इसे हटा दें या कोई भिन्न छवि अपलोड करें।

☝Soowon and Bomi's home.

Soowon's pov,

🌸මට හොඳටම නින්ද ගිහින් තිබුණේ.එක පාරටම මගේ phone එක"Cause, I'm I'm in the star to night............." කියාන ring වෙන්න ගත්තා.......
මම Screen එක දිහා බලද්දී තමයි දැක්කේ මේ මගේ අපාය සහයක මිත්‍රයෝ ටික Vedio call එකක් අරන් කියලා.........
(🌺🌹🌷🌼🌻🍁🌺) .................

After Call,

මම ගියා වතුර එකක් බොන්න

ओह! यह छवि हमारे सामग्री दिशानिर्देशों का पालन नहीं करती है। प्रकाशन जारी रखने के लिए, कृपया इसे हटा दें या कोई भिन्न छवि अपलोड करें।

මම ගියා වතුර එකක් බොන්න.
මම වතුර එක බොන ගමන් කල්පනා කරේ ඔප්පා ගැන.එයා දැන් අවුරුදු 2ක ඉදන් ගෙදර නෑ.එයාව බලන්න Seoul යන්න පුළුවන්නම්.....
( මම කීවනේ Soowon ගේ ඔප්පා busy කියලා.එ් මොකද කීවොත් එයාගේ ඔප්පා k pop idol කෙනෙක්)

ඊට පස්සේ මම එ් කාලේ ගැන හිත හිත මගේ room එකට අාවා. ඔමෝ... 😯 මට දැන්නේ මතක් උනේ School home work දුන්නා නේද කියලා.

@next day morning

"මම School යන්න ready වෙන ගමන් හිටියේ.එක පාරටම මගේ නම කියලා කවුරු හරි බෙරිහන් දෙනවා අැහුනා."
එ් වෙන කවුරුත් නෙවේ මගේ අපාය සහයක මිත්‍ර Bomi කියලා.

🌷Soowona..........

🌸මොකෝ බං බෙරිහන් දෙන්නේ.මගේ lipstick ටිකත් පිට යනවා තව පොඩ්ඩෙන්.😐 (මම school යන්න ready වෙන ගමන් හිටියේ)

♡♡The Dream Of Love♡♡     (Completed✔)जहाँ कहानियाँ रहती हैं। अभी खोजें