🌾Part 11 ♡

187 34 2
                                    

අැත්තටම එතන ලස්සනයි.අපි අවේ...Namsan tower එකට.රෑට එතන තිබ්බේ කියා ගන්න බැරි ලස්සනක්...☺

Jungkook pov is end....
⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐

 ⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Author's pov,

ඔන්න දෙන්නම නම්සන් ටවර් එකට අවා....රෑ වෙලා නිසා ගොඩාක් සෙනඟ හිටියේ නෑ.හිටියත් හිටියේ couples විතරමයි.....ඉතිං මෙයාලා ඔහොම යද්දි,
Soowon කතා කරා...

🌸කුකී මට chocolate කන්න ඕන...අනේ අරන් දෙන්නකෝ😋

🐰ඔයා ඔතනින් ඉදගෙන ඉන්න මම චොක්ලට් අරන් එන්නම්....හරිද මැණික.

🌸හරි කුකී...

ඔන්න ජංකුක් ගියා චොක්ලට් අරන් එන්න.ඔන්න ඔය වෙලාවේ ඔතනට අාවා ....(නෑ කොල්ලෙක් නෙමෙයි..😁)
තවත් couple එකක්.ඉතිං එතන හිටපු ගෑණු ලමයා soowon ට අැහෙන්න හින්ට් එකක් ගැහුවා...
(එ් ගෑණු ළමයට මේ 💩 emoji එක use කරනවා..එ්යාගේ පිරිමි ළමයට 🐵මේ emoji එක use කරනවා.)

💩මේ මැණික මෙතනට එන්නේ couples විතරයි නේ...නේද?තනියම අැවිල්ලා මෙතන හිටියට වැඩක් නෑ නේද?

🐵එ්ක තමා sweetie මෙතන තනියම අැවිල්ලා අනුන්ගේ love කඩන්න බලන් ඉන්නවද කොහෙද?

ඔන්න එතකොටම එතනට JK අාවා.

🐰hey...baby... මෙන්න ඔයා අාසම chocolate එක අරන් අාවා...

🌸thank you කුකී.....අලාවියු...♥

🐰මම love lock එකක් ගත්තා අපි දෙන්නට දාන්න එ්ක දාන්න යමුද?

🌸අනේ මගේ හොඳ කුකී....එහෙම කියලා soowon JK ගේ මූණට කිස් එකක් දුන්නා...

අා...කියන්න අමතක උනා...අර couple පොළව පලාගෙන යන්න හිතුනා...බොරුවට අහක ඉන්න කෙල්ලන්ට hint ගහනවට...තව දෙයක් soowon දන් නේ නෑ එ් hint ගහලා තියෙන්නේ එයාට කියලා....එ් කපල් එක full චොර...😂

♡♡The Dream Of Love♡♡     (Completed✔)Where stories live. Discover now