🌾 Intro ♡

978 77 10
                                    

මේ තමයි කතාවේ main characters ටික,

☝මේ තමයි, (main character) 🌸Choi Soowon*මෙයා ඉන්නේ Busan වල

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

☝මේ තමයි, (main character)
🌸Choi Soowon
*මෙයා ඉන්නේ Busan වල.
*Age 19
*මෙයා ගොඩාක් අාසයි Fashion කරන්න.
*Sherin High School එකට තමා මෙයා school යන්නේ.
*මෙයාගේ තාත්තට තමා Choi Fashion Industry එක අයිති.
(මේ Choi Fashion Industry එකේ "sky" කියන brand එකෙන් එන products ලෝකේ පුරාම ප්‍රසිද්ධයි.)
** තව දෙයක් Soowon ට ඉන්නවා ඔප්පා කෙනෙක් එයා ගැන පහලදී පැහැදිලි කරන්නම්.

☝මේ තමා Soowon ගේ පුංචිගේ (이모)දුව,🌺 Jung Eunji*මෙයා ඉන්නේ Seoul වල*මෙයාට ලස්සනට සිංදු කියන්න පුළුවන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

☝මේ තමා Soowon ගේ පුංචිගේ (이모)දුව,
🌺 Jung Eunji
*මෙයා ඉන්නේ Seoul වල
*මෙයාට ලස්සනට සිංදු කියන්න පුළුවන්.
* Age 19
*JJ High School එකට තමා මෙයා School යන්නේ.
*මෙයාගේ අප්පා තමා JJ High School එකේ principle.

*මෙයාගේ අප්පා තමා JJ High School එකේ principle

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

☝මෙයා තමා,
🍁kim Namjoo. මෙයාට කෑම කීවොත් ජීවිතේ වගේ.
*තව දෙයක් මෙයා තමා අපේ kim Namjoon (RM) ගේ නංගී. (RM ගැන පහල කියන්නම්)
*Age 19
*JJ High School එකට මෙයාත් school යන්නේ.
*මෙයා ඉන්නෙත් seoul වල.
*මෙයාගේ අප්පට තමා KN Entertainment Company එක අයිති.

♡♡The Dream Of Love♡♡     (Completed✔)Where stories live. Discover now