Episode 09

526 135 15
                                    

🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸

වෙනදාටත් කලින් නැගිටපු යු බින් ඇදෙන් බැස්සෙ එලියේ ඉදන් බුරන බලු තඩියාට බැන බැන. යුනිවර්සිටි එකෙ මුරට ඉන්න කෙනාගෙ බලු තඩියා හැමදාම උදේට බුරන එක යු බින්ට නම් මහ වදයක් වෙලා තිබුනේ. ඇදෙන් බැහපු යු බින් දැක්කෙ ලී එයාගෙ ඇදේ නැ කියලා . වෙනදාට හැමොටම පස්සෙ නැගිටින ලී අද වේලාසන නැගිටලා කොහෙද ගියෙ කියලා හිත හිත යු බින් ගියේ ජනෙල් ටික අරින්න. හිරි කඩ කඩ ජනෙලය ළගට ගිය යු බින් ජනෙලය අරිනවාත් එක්කම දැක්කෙ යුනිවර්සිටි එකෙ තාප්පෙන් පයින ලී ව.

" කොහෙද මු මේ ගිහින් එන්නේ."

තමන්ටම එහෙම කියාගත්ත යු බින් ගියේ තාමත් නිදන් ඉන්න අයව ඇහරවන්න. ඒත් එක්කම කාමරෙට ආපු ලී නාන කාමරයට ගියේ යු බින් එක්ක වචනයක් වත් කතා නොකර .

" ඒයි ලී , උබ කොහෙද මේ උදෙ පාන්දර ගියේ "

" කොහෙවත් නැ "

එහෙම කියපු ලී ඉක්මනට නාන කාමරයට ගියේ යු බින් එක්ක කතා කරන එක ප්‍රතික්ෂේප කරලා..

" ඈ බන් , එකා කොහෙද ගිහින් තියෙන්නෙ .."

" අනෙ මන්දා යිබො . දැන් දවස් ගානක ඉදන් මුගෙ හැසිරීම හෙන අමුතුයි .."

" හ්ම්ම්. ඒක නෙවෙයි අද උදෙම අපි හැමොටම හයිකුආන් සර් එයාගෙ ඔෆිස් එකට එන්න කිව්වා."

" ඒ මොකටද "

" ඒක මන් දන්නෙ නැ. අර ඩබලටත් කියන්න .. "

" හ්ම්ම්ම් "

🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹

ජිවිතෙදි අපි හැමොටම බලාපොරොත්තු වෙන දෙවල් ලැබෙන්නෙ නැ වගෙම සමහර දෙවල් අපෙ ඉස්සරහ පෙනි පෙනි තිබුනත් ඒ දෙවල් අපිට අයිති කරගන්න බැ. සමහර බැදිම් හැමදාම හිතෙ හිර කරගෙන ඉන්නවා ඇරෙන්න කරන්න වෙන දෙයක් නැ.

 සමහර බැදිම් හැමදාම හිතෙ හිර කරගෙන ඉන්නවා ඇරෙන්න කරන්න වෙන දෙයක් නැ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Secret's Entrance (Complete  )Where stories live. Discover now