Episode 02

749 151 8
                                    

🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸

නෙවාසිකාගරයෙ හැමොම සුව නින්දක හිටියත් ඔහු වෙනදා වගෙම අවදියෙන්. ඒ ගරා වැටුනු ගොඩනැගිල්ලට වැටෙන හද එලියෙන් පෙනුනේ ඒ ගොඩැල්ල ඇතුලට ඇවිදන් යන මනුස්සයෙක් .ඔහු මේ රෑ ඒ ගොඩනැගිල්ල ඇතුලෙ මොනවාද කරන්නෙ. ඔහු කවුද ඒ ගැන කවුරුත් දන්නේ නැ. හැමදාම වගෙ ජනෙලයෙන් ඒ දිහා බලන් ඉන්න චෙන්ග් අදත් ඒ ආගන්තුක පුද්ගලයා දිහා බලන් හිටියෙ වෙනදා වගෙම ඔහු අදත් කිසිම කරදරයක් නැතුව ඒ ගොඩනැගිල්ලෙන් එලියට එයිද කියලා ...........

ඔහුගෙ බලාපොරොත්තු සෑබෑ කරමින් වෙනදා වගෙම ඒ පුද්ගලයා ඒ ගොඩනැගිල්ලෙන් එලියට ආවේ කලබලෙන්. ඒ වගෙම ඒ අද්භුත පුද්ගලයා එකපාරටම චෙන්ග් හිටපු ජනෙලය දිහා බලනවාත් එක්කම චෙන්ග් කලබලෙන් එතනින් අයින් වුනේ ඒ පුද්ගලයා ඔහුට කරදරයක් කරයි කියලා හිතට බයක් ඇති වුන නිසා.

" අදත් එයා එලියට ආවා කිසිම කරදරයක් නැතුව .ඇත්තටම මේ මනුස්සයා කවුද . මට ඒ බිල්ඩින් එක ඇතුලට ගිහින් බලන්න පුලුවන් නම්. ඒත් තනියම යන්න ද?.. ම්ම් මෙයාලාට කිව්වොත් ආයෙ විහිලුවට ගනිද? ඒත් අර චාන් කියන කෙනා නම් මන් කියන දෙ විශ්වාස කලාද මන්දා.. හෙට එයා එක්ක කතා කරලා බලමුකො ...."

චාන් දිහා බලන් එහෙම හිතපු චෙන්ග් නිදාගත්තේ පහුවෙනිදා උදෙම එයාට ලෙක්චර්  එකක් තිබුන නිසා....

   🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹

හීන කියන දේ අපි හැමොටම තියෙන දෙයක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හීන කියන දේ අපි හැමොටම තියෙන දෙයක්. ඒත් ඒ හින හැබැ කරගන්න උත්සහ කරන්නෙ බොහොම පොඩි පිරිසක්. පොඩි කාලෙ ඉදන් නලුවෙක් වෙනවා කියලා තිබුන හිනේ හැබැ කරගන්න අවස්ථාව දැන් උදා වෙලා. ඒ හීනෙට යන්න පුලුවන් පාරට දැන් අපි හැමොම ඇවිත් තියෙන්නෙ . ඉස්සර වගෙ දවල් වෙනකන් නිදාගෙන රස්තියාදු ගහ ගහ හිටපු ජිවිතෙට බායි කියන්න වේලාව ඇවිත් . අලුත් තැනක් , පරන හිනයක් , ඒ වගෙම නමක් නැති බැදිමක් එක්ක ඉස්සරහට ඇවිදන් යන්න මම ලැස්ති .....

Secret's Entrance (Complete  )Where stories live. Discover now