❤☠️ 𝙎𝙚𝙘𝙧𝙚𝙩'𝙨 𝙀𝙣𝙩𝙧𝙖𝙣𝙘𝙚 ☠️💚
" දෛවය දෙවල් තිරනය කරන්නෙ හරිම වෙනස් විදියට . එක විනාඩියක් ඇති කෙනෙක්ගෙ ජිවිතය වෙනස් වෙන්න. ඉස්සරහට වෙන්නෙ මොනවාද කියලා අපි කවුරැත් දන්නෙ නැ. අපිට තියෙන්නෙ ජිවිතය කියන පාර දිගෙ ඔහේ ඇවිදගෙන යන්න. ඒ ඇවිදන් යනකොට අපෙ ඉස්සරහට හම්බෙන සමහර පාරවල් වල අපි ඇවිදින්න නොයන තරමට හොදයි .ඒත් දෛවය කියන දෙ අපි එක්ක මෙ කරන සෙල්ලමදි අපිව ඒවගෙ පාරවල් වලම ඇවිද්ද වන්න සලස්වන්නෙ එකෙන් එයාට විනොදයක් ලැබෙන නිසා වෙන්න ඇති "
තරුණයන් හය දෙනෙක් , ඔවුන්ගෙ දෛවය ලියවිලා තියෙන්නෙ මොන විදියටද.. තමන්ගෙ දෛවය ඇත්තටම වෙනස් කරන්න පුලුවන් ද... ආදරයට පුලුවන්ද කෙනෙක්ගෙ අරමුණ වෙනස් කරන්න . ඇත්තටම නපුර වෙලාගත්ත කෙනෙක්ට හරි පාරට එන්න බැරිද... අන්ධකාරය මුලු ලොවම වේලාගනිද...ඔවුන්ගෙ ආදරය ඔවුන්ට හිමි වෙයිද.....
එන්න මාත් එක්ක ඒ අන්ධකාරය පිරුණු මාවතෙ ඇවිදගෙන යමු.. ඒ ප්‍රශ්න විසදමු..
Secret's entrance ..... ඔවුන්ගෙ ජිවත වෙනස් වෙන තැන . හැම රහසක්ම එලිවෙන තැන........
☠️☠️☠️☠️☠️☠️☠️💚❤☠️☠️☠️☠️☠️☠️☠️
F
YOU ARE READING
Secret's Entrance (Complete )
FantasyDark fantasy කතාවක් වන මේ කතාව bl කතාවක් . Romantic සීන් අඩු වුනත් ත්රාසය , කුතුහලය වගෙම ආදරයත් මුසු වුන මේ කතාව ඔයාලා හැමොම ආදරයෙන් වැලද ගනී කියලා හිතනවා. එන්න එහෙනම් මාත් එක්ක ඒ පාලු මාවතෙ ඇවිදගෙන යමු... ☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️ L...