THE DOGS LANGUAGE 🗣️

305 71 21
                                    

👵:- " මොකක්ද ඇත්තටම  මෙතන සිද්ධ වෙන්නේ?. "

" කොහොමද  මේ බලු පැටියෙක් ඔයාගේ කාමරේට ආවෙ "

මැගී මෙලෙස මඳක් උස් හඬින් ටේගෙන්   විමසන්නට වූයේ , තම  අත් දෙක එකට බැද  ගනිමින් ඇහි බැම ද මඳක් උස් කරමින්ය .

එවිට , තම  ඇදෙහි වාඩි වී සිටි  ටේහෝන්ග් , නැගී ගේ පැණයට පිලිතුරු නොදී ඇයගේ ඇස් මඟ හරින්නට උත්සාහ කරමින් බිම බලාගෙනම සිටින්නට විය.

👵:- "  ටේහෝන්ග් ,මං මේ ඔයාටයි කතා කරන්නේ,  කොහෙන්ද මේ  බලු පැටියා"

එවිට ටේ තමා සිටි අයුරින්ම  හිඳ  මෙලෙස පිළිතුරු දෙන්නට විය.

🧑:- "  නැ.....නැ... නැනී මේ... බලු පැටියා..... තමයි....
හෝසොක් හියොන්ග්ගෙන්   මට ලැබුණු තෑග්ග."

👵:- "  එතකොට දැන් ඔයා කිව්වේ එයා ඔයාට දුන්නෙ, පොතක් කියලා .එතකොට ඔයා මට කිව්වේ බොරුද?, ඔයා මෙච්චර වෙලාවක් මේ බලු කුක්කව කාමරේ  අස්සේ හංගන්   හිටියද ?."

එවිට ටේහෝන්ග් මැගී   ඇසූ පැනයට පිළිතුර ප්‍රත්‍යක්ෂ කිරීමට මෙන් සිරස්  අතට තම හිස සලන්නට විය.

👵: - " ඇයි ඔයා මගෙන්  මේ දේවල් හැංගුවෙ ,මං හිතන් හිටියෙ ඔයා ...ඔයාගෙ ජීවිතේ හැම දෙයක්ම මාත් එක්ක බෙදාගන්නවයි  කියලා."

" හරි , ඒ කියන්නේ ඔයාට... මං ගැන පොඩ්ඩක් වත් විශ්වාස නෑ කියලානෙ, එහෙම නේද?."

🧑:- "  අනේ !, නැනී  එහෙම දෙයක් නෙමෙයි, මට ඔයාව විශ්වාස නැත්තෙ  නෑ..."

" ඇත්තටම, මට සමාවෙන්න නැනී ඔයාගෙන් මේක  හැංගුවට ."

"මට බය හිතුනා තාත්තා  බනියි කියලා හිතලා  ඔයා  චූටි කුකූව මෙහෙ තියාගන්න අකමැති වෙයි කියලා."

" ඒකයි, මං ඔයාගෙන් මේක හැංගුවෙ .😥😥

පසුව magi  දිගු සුසුමක් ගෙන පහතට හෙළමින් ටේ  හට මෙසේ පවසන්නට සැරසුණාය.

👵:- "  ඔයාගේ තාත්තා මේ ගැන දැන ගත්තොත් තරහ යන බව නම් ඇත්ත තමයි , ඒත් ඔයාට මේක අපි හැමෝගෙන්ම හංගන්න තරමට; මේ බඩු පැටියෝ ඔයාට ගොඩක් වටින කෙනෙක් බවට පත් වෙලා තියෙන බව නම්  මට හොඳට තේරෙනවා."

ALPHA 🛸🛸🛸 ( Completed )Where stories live. Discover now