THE LIGHT HOUSE 🔦

268 59 25
                                    

ටේහෝන්ග් , උදෑසනින්ම අවදි වී සූදානම් වූයේ...... උදේ පාන්දරින්ම තම අභිරහස් ගමන යාම සඳහා පිටත් වීමටය .

ළඟම ඇති බෝට්ටු  නවත්වන ස්ථානය වෙත ය  ගිය ටේ , එහිදී අඩුම ගානට බෝට්ටුවක් මිලදී ගත්තේ ගමන යාම සඳහා පිටත් වීමටය . ⛵ ⛵

"ගමනට අවශ්‍ය බඩු සේරම ලෑස්ති  කරගත්තා."

" බෝට්ටුවේ වැඩෙත්  දැන් හරි. හොඳ වෙලාවට colorado වල  ඉද්දි මම බෝට්ටු පදින්න පුරුදු වුණේ , නැත්නම් මට මගදී ගිලිලා මැරෙන්න තමයි වෙන්නේ. "

ටේ , තමාටම මෙලෙස  පවසන්නට වූයේ සිනාසෙමින්ය.

(උගුර පාදමින්)

කැප්ටන් කිම් ටේහෝන්ග් !, ගමන යාම   සඳහා සූදානම් ද ?."

" ඔව් සර් ! ( salute)

" එසේනම් , අපි ගමන යාම සදහා  පිටත් වෙමු."

" ඔහොමම ඉවසලා ඉන්න මගේ  lighthouse කුමරියනි!....  ඔබේ සිහින කුමරා   පැමිණෙනතුරු."

-------------------------------------------

පැය එකහමාරක් වැනි දීර්ඝ ගමනකින් අනතුරුව taehyun, අවසානයේදී තම ගමනාන්තය කරා ලඟාවිය .
.
.
.
.
.
.
.
.
.
.
ගොඩ ගොඩබිමට වැදි ;  ගං ඉවුරේ වූ ශක්තිමත් උණ  පඳුරකට මුවා කර ;  තම බෝට්ටුව,  ඔහු බැද  දමන්නට වූයේ ..... කිසිවෙකුටත් එහි බෝට්ටුවක් ඇති බවට  දැන ගැනීමට අපහසු වන ලෙසටය.

පසුව ඔහු තම කාර්යය අවසන් කර ,  පිටුපස හැරී බලන්නට වූයේ...... මෙතෙක් වෙලා තමා ඈතින්  පමණක් දුටු ;   ස්වේත වර්ණය යුත් ප්‍රදීපාගාරය තමයි ඇස් මායිමෙන් දැක  ගැනීම පිණිසය. 👀 👀👀

ඔහු ඉදිරියේ තවමත් ජීවමාන ලෙස ප්‍රදීපාගාර රාජයා වැජඹී  සිටිය ද , එය මේ වන විටත්  වියපත් වී ගොස් ඇති බවට  ඔහුට හැඟෙන්නට වූයේ....... පෙර දින රාත්‍රියේ;  තමා ගමන යාමට සූදානම් වෙමින් සිටින අතර තුර මැගී  විසින් ඔහු හට ලබාදුන් , කාලයකට ඉහත දී ගත්;  මෙම ප්‍රදීපාගාරයේ  ඡායාරූපයක් සමඟ සසදන  විටදීය .

 පෙර දින රාත්‍රියේ;  තමා ගමන යාමට සූදානම් වෙමින් සිටින අතර තුර මැගී  විසින් ඔහු හට ලබාදුන් , කාලයකට ඉහත දී ගත්;  මෙම ප්‍රදීපාගාරයේ  ඡායාරූපයක් සමඟ සසදන  විටදීය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
ALPHA 🛸🛸🛸 ( Completed )Where stories live. Discover now