CONSCIENCE 💔❓

396 89 20
                                    

එකවරම යමකු නිවසක දොරක් අරිමින් නිවසේ හිමිකරුවාවද  බියට පත් කරමින් කලබලයෙන් ඇතුළු වන්නට විය.

" අනේ..., බලන්නකෝ කවුද කියලා මේ ඇවිත් තියෙන්නේ."

"'kim som dhong',   කොහොමද සහෝදරයා ;ගොඩ කාලෙකින් දැක්කේ. මං හිතන්නේ දැන් අවුරුදු විස්සකට වැඩි අපි අන්තිමට මුණගැහිලා."

එවිට සම් දොන්ග් කෝපයෙන් එම පුද්ගලයා වෙත කඩාපනිමින් ඔහුගේ කමිසයේ කොලරයෙන් තදින් අල්ලා මෙසේ පවසන්නට විය.

" මට තමුසෙට අයේ  කියන්න ඉඩ තියන්න එපා, කරුණා..කරලා ..මගේ පුතා ගෙන ඈත් වෙලා ඉන්නවා"

"chill bro,  chill ...chill ,මොකද මේ,"
යනුවෙන් ඔහු som dhong හට  පවසන්නට වූයේ, සම් දොන්ග්‍ ගේ  අත් තම කමිසයෙන් ඉවත්  කරනා  ගමන් ය .

"මොකද මේ කේන්තියෙන්; හරි අපි කතා කරන්න තියෙන දෙයක් තේ එකක් බොන ගමන් ම කතා කරමුකෝ."

" මම මෙහෙ ආවේ තමුසෙ එක්ක  සුහද  පිළිසකරක යෙදෙන්න නෙමෙයි   මිනිහෝ...."

"කරුණාකරලා තමුන් මගේ පුතා ගෙන් ඈත් වෙලා ඉන්නවා"

"මොකද මේ ලෝකෙ පුරා ගිහින් මිනිස්සුන්ට ආගම ගැන විවිධ දේශනා පවත්වන ලෝක ප්‍රසිද්ධ කිම් සම්දොන්ග්  දේවගැතිතුමා, අද මේ මගේ ඉස්සර " මගේ පුතාගෙන් ඈත් වෙලා ඉන්න" කිය කිය එකම දේ දොඩවන්නේ "
  යනුවෙන් ඔහු පැවසුවේ සම් දොන්ග්‍ හට  සරදම් සිනාවක් හෙලන ගමන්ය.

" අනිත් එක දේවගැතිතුමා ....,මේ මොනවා කියවනවද කියලා මට හරියට  තේරෙන්නේ  නෑ "

"නිකං බබෙක් වෙන්න හදන්න එපා ජේසන් , මම දන්නවා ,තමුසෙ උදේ හවස මගේ පුතා පස්සෙන් follow  කරන බව."

" වාව් .......සහෝදරයා, නියමයිනෙ ඔයාට තියෙන්නෙ මාර ඉවක්නේ , මෙච්චර ඉක්මනට ඔයා ඒකත් හොයා ගත්තද ?."
යනුවෙන් අත්පුඩි ගසමින් ජේසන් පවසන්නට විය .

කිම් ටේහොන්ග්,   ඕන මනුස්සයෙක්ට දුර ඉඳන් වුණත් කියන්න පුළුවන් ඒ  කිම් සම්දොන්ග් දේවගැතිතුමාගේ  පුතා කියලා.  එහෙම නේද?."

" මිනිහා ඇරපු අතක් නෑරම තමුන්ගේ කපාපු පළුවමයි,  ඒ වගේම බුද්ධිමත් කමත් ඒ වගේම ඇති කියලා මං හිතනවා."

ALPHA 🛸🛸🛸 ( Completed )Where stories live. Discover now