DARKNESS 🦇️🦇️

401 88 9
                                    

"හහ්.... හහ්....මහ ලොකුවට  කිව්ව නේද බයවෙන්න එපා, බයිසිකලේ මග නතර වෙන්නේ නැහැ ,මේක ශක්තිමත් ලෝහයකින්  හදල තියෙන්නෙ කියලා. "

තේ ,ජින්ගෙන් විමසුවේ බයිසිකලයෙන් පිටවන දුම හේතුවෙන් ඇතිවූ කැස්ස නිසා හටගත් අපහසුතාවය ද සමගිනි.🛵

" මොනව කරන්නද?, මල්ලි නරක වෙලාව ආවහම "

ඒක නෙමෙයි, හහ්....හහ්..... ඔයා කවද්ද අන්තිමට වාහනයට දුම් පරීක්ෂාවක්  කලේ ?,තවත්   මෙතන හිටියොත් මට ඩොක්ටස්ලාට වත් හොයාගන්න බැරි විදිහේ ලොකු ලෙඩක් හැදෙනවා ෂුවර්"

"සමාවෙන්න TAE , මං නිසා ඔයාටත්  කරදරේ;  ඒත් දුක් වෙන්න එපා ඔයාගේ වාසනාවට වාහනය නැවතුනේ   බස් නැවතුම ළඟදිමයි."🙂🙂

" ඒ නිසා..... ඔයා මා එක්ක තරහ නැත්නම් ......ඔයාට බස් එකේ නැගල ගෙදර යන්න පුළුවන් නේද?, මොකද මට පේන්නෙ බයිසිකලේ සර්විස් කරන්න දාන්න වෙයි වගේ"

TAEHYUNG 'S POV :

" ඔයා මේ මොනවා අහනවද ,  මං කොහොමත් දැන් බස් එකේ නැගලා  යන්න  තමයි හැදුවේ. මොකක්ද  ඉතුරු ටිකත් මේ ඩක්කුවෙ  නැගලා යන්න  කියලා  ඈ ...."😏😏

" කොහොමත් ඉතින් මේ පාරේ  බස් නම් අඩුයි තමයි ඒත් තියෙන  එක බස් එකේ හරි කනක් ඇහිලා   නිදහසේ යන්න පුළුවන්නේ,  මොකද ඔයා වගේ කයිවාරු කාරයෝ බස් එක ඇතුලේ නෑනේ "

මං මේ විදිහට ජින් හියෝන්ග්ට  කියන්න හිතුනත් , මං එහෙම කළේ නෑ ,මොකද මේ වෙලාවේ මට එයා ගැන එක පාරටම සත්ව කරුණාවක් ඇති වුණ නිසා.( මොනවා  මං දැන් මෙයාට හියෝන්ග් කියලා නේද කිව්වේ😕😕)

මොනවා  වුණාත්  මං අමාරුවෙන් පයින් ගාට ගාට යද්දි , මාව අඳුරන්නෙ නැති උනත්; එයා මාව ගෙදරටම ඇරලවන්න තරම්   කාරුණික වුනා  නේ .ඉතින් එහෙම කෙනෙක් අමාරුවේ වැටුණා ම මං කොහොමද ඒ කෙනා දිහා හැරිලවත් බලන්නෙ නැතුව යන්නේ. අනිත් එක මං දැන් එහෙම කළොත්  තාත්තා කියන විදිහටම මම  licifer වෙනවා.😈😈

------------------------------------------------------


"මේ අහන්න Jin හියො; මං කිව්වේ Seokjin , ඔයාගේ වාහනය සර්විස් එකට ගෙනියන්න මාත් ඔයාට  උදව් වෙන්න ද?,  මම මේ කියන්නේ ප්‍රතිඋපකාරයක් විදිහට "

ALPHA 🛸🛸🛸 ( Completed )Where stories live. Discover now