Final Number

269 33 80
                                        

ටේහියුන්ගේ මැන්ෂන් එකට ටිකක් එහායින් කළු පාට කාර් එකක් ඇවිත් නතර කරලා ඒකේ හිටපු එක්කෙනා කලබලෙන් කාටද කෝල් කලා.


හෙලෝ කෝ එයා ආවද?

ම්ම්ම් තව ටිකකින් යයි

ආහ් හරි


කාර් එකේ හිටපු කෙනා කෝල් එක කට් කලා.එයා දැක්කා ටේහියුන් ගේට් එක ඇරගෙන එනවා.වෙනදා හියුන් එක්ක ගියාට අද එයා ජිමින් කියපු නිසා බස් එකේ යන්න ආවේ.


ජිමිනටත් අදම බස් එකේ යන්න ඕනි උනානේ.වහින්නත් වගේ.ච්හ්


එහෙම හිත හිත ටේහියුන් පාරේ තනියම ඇවිදන් එනවා.ටිකක් ඈතින් කළු පාට කාර් එකක් නතර කරලා තියෙනවා එයා දැක්කා.ඒක ගණං ගත්තේ නැතිව කාර් එක පහු කරගෙන යද්දිම කාර් එකේ ඇරුණු දොරකින් අතක් ඇවිත් එයා ඇදලා ගත්තේ මොකක්ද උනේ කියලා හිතා ගන්න වත් ටේහියුන්ට බැරි වෙද්දි. කැරකිලා ඇතුලට වැටුනු ටේහියුන් එහෙම්ම ඉන්ද උනේ කාර් එක ඇතුලේ හිටපු කෙනාගේ lap එකේ.බය වෙච්චි පාර එයා තද කරලා ඇස් වහගෙන මහ හයියෙන් කෑ ගැහුවා.



ඔම්මාආආආආආආආආ.....................මාව බේර ගනියෝ.ඔයාගේ චූටි පුතා මැරුවෝ....නෑ නෑ මරන්න හදනවෝ

ෂ්ෂ්ෂ්ෂ්... ඔහොම කෑ ගහන්න එපා බබා.....


එක පාරම එයාගේ කන ගාවින් ඇහුනු ගොරෝසු කට හඬට ටේහියුන්ගේ කෑ ගැහිල්ල එහෙම්ම නතර උනා.එයා හෙමීට එක ඇහැක් ඇරලා බැලුවා මේ ඉන්නේ එයා හිතන කෙනාමද කියලා.


කුකී හියුන්.......මං බය උනා දෙවියනේ.....කවද්ද ආවේ???? මට කීවෙත් නෑ....


ටේහියුන් එක්සයිට් එකටත් එක්ක ආයම කෑ ගැහුවා.


ආයිෂ් බබා මං කීවනේ කෑ ගහන්න එපා කියලා කියන දේ අහන්නෙම නෑනේ....ඉන්න පනිෂ්මන්ට් එකක් දෙන්න

එහෙම කියපු ජංකුක් ටේහියනුගේ ලිප්ස් හරි පරිස්සමින් අල්ල ගත්තා.ගොඩ කාලෙකින් දැනෙන හැඟිම් වචන වලින් කියනට වඩා එකම එක හාදුවකින් හරි අපූරුවට ජංකුක් ටේහියුන්ට පැහැදිලි කරලා දුන්නා.

Wrong NumberTempat cerita menjadi hidup. Temukan sekarang