15th Number
Hello Mr.Kim. Yoongi Here
Hello Mr.Min. How are you?
Fine Fine. I called you because I have a massage for you.
What's that?
Our Final Model Selection will be held on 20th of next month.
Oh really?
Yeh We are planning that event in your hotel and please make sure to pass the massage to your little brother to attend the interview.
Oh ok ok Mr.Min.Thank you very much. I will tell him. At what time he should come?
Mmmm tell him to come at 10.30 a.m. on the date.
Ok I will.
Then bye..
Ok bye...
මොකද බන් උනේ? professor මොකද කීවේ?
මොනවද නොකීවේ අහපන් බන් ඒක ලේසි උත්තර දෙන්න.හ්ම්ම්ම්....ඔළුවත් එක්ක රිදෙනවා බන්
කියපන් ඌ මොකද කලේ?
උඹට මොනවා හරි කලාද?මං අද ඌට හොඳ පාඩමක් උගන්නනවා එහෙම නම්
නෑ බන් මොකුත් කලේ නැ....මේ අහපන්කෝ.
ටේහියුන් කෙටියෙන් සිද්ද උනු දේ කියලා දැම්මා.
හ්ම්ම්ම් කෙහොමද බන් මාස ගානක් ඌ එක්ක උඹ ඉන්නේ?කවදා වෙනකන් පොර මෙහෙ උගන්වනවද දන්නෑ.ඒ අස්සේ යූනාත් මහ ජරා කතාවක් කීවා.මං ඒකිටත් හොඳට කියලා ආවේ.
අනේ මන්දා බන් ඒ නසරානි හාවා එක්ක කොහොමද මං වැඩ කරන්නද කියලා.දෙවියනේ මට නම් පිස්සු හැඳෙයි.හ්ම් බලමු එක්කො පොරට පිස්සු හැඳෙයි නැත්තම් මාව එළවයි. යූනා නම් ගනං ගන්න දෙයක් නෙවේ.අතෑරලා දාපන්
එතකොටම ටේහියුන්ට කෝල් එකක් ආවා.
ටේ...බෙයාර් කොහෙද ඉන්නේ?
හියුන් මං කොලේජ් එකේ ඉන්නේ ඇයි?
ආහ් නෑ මැසේජ් එකක් දෙන්න ගත්තේ.ඔයාගේ මොඩ්ලින් ෂෝ එකේ ඉන්ටර් වීව් එක නෙක්ස්ට් මන්ත් වල තියෙනවා.
Wow.... හියුන් කවද්ද තියෙන්නේ?
20වෙනිදා උදේ 10.30ට.අපේ හොටේල් එකේ මයි තියන්නේ.හරි මං එහෙම නම් තියෙනවා.ගෙදර ඇවිත් විස්තර කියන්නම්.බායි
හරි හියුන්. ආදරෙයි.....බායි
මෙච්චර වෙලා අඳුරු වෙලා තිබ්බ ටේහියුන්ගේ මූණට හිනාවක් ආවා.එයා ජිමින් එක්ක කතා කර කර කෑම කන්න යන ගමන්ම කුකී හියුන්ට මැසේජ් කලා.
