36th Number

202 39 34
                                        

මං නම් කියන්නේ කුක්කගේ දත් දෙකක් වත් කැඩෙන්න ඇති ගිය විදිහට



හෝසොක් කියද්දි


අපි වීඩියෝ කෝල් එකක් ගමුද? මට නම් බයයි.ටේ බබා වගේ හිටියට තරහා ගියාම හෙන වසවර්තියා


ඒ ජිමින්.


වැඩිම උනොත් කුක්සන් ICU ඉදී.වැඩිය ගණං ගන්නෙපා


එහෙම කීවේ නියපොත්තකුත් හප හප ඉන්න යුංගි.


ඔයා කොහොමද හියුන් ඔච්චර රිලැක්ස් එකේ ඉන්නේ ආ????

ඉතිං අපි මෙතන ඉදන් වෙන මොනා කරන්නද? නටන්න ඕනිද?

එයා ඔයාගේ යාළුවා නේද?

යාළුවා නිසා තමා මාත් කියන්නේ වැඩිය හිතන්නෙපා.කුක්කා ටේව ෂේප් කරගනී

ඔයා එහෙම හිතනවද යුංගියා



ඒ හොබී.


මෙච්චර කල් ඉදලත් උඹ කුක්ව දන්නේ නැද්ද මචෝ.....කුක්කා ටැකල් කර ගනී

ඒ උනාට හියුන්ග් ජංකුක් හියුන් ගුටි කනවා බලන්නකෝ


ඒ ජිමින්.


ඒක වෙන්න පුළුවන් ඒත් අද දෙන්නා සාමදාන වෙයි.


හොබී කියද්දි


ම්ම්ම් ඒක හරි කෝකටත් ඇම්බියුලන්ස් එකකට කෝල් කරලා තියමු

හ්හ්හ්හ් හා


කට්ටියම ටේකුක් දෙන්නා ගැන කිය කිය හිනා වෙනවා.


හිටාන් මං වීඩියෝ කෝල් එකක් ගන්න කුක්ට


එහෙම කියලා හොබී ජංකුක්ට වීඩියෝ කෝල් එකක් ගත්තා.ඒත් ජංකුක් ආන්ස්වර් කලේ නෑ.ආය පාරක් ගත්තා.ඒ ආන්ස්වර් කලෙත් නෑ.

Wrong NumberDonde viven las historias. Descúbrelo ahora