28th Number

190 37 44
                                        


යුංගි ජංකුක්ට කෝල් එකක් ගනින්.දැන්ම

ඇයි හොසොක් මොකක්ද අවුල?

නැහැ අපේ final events ටිකේ budget එකයි තව approval ගන්න තියෙන documents වගේකුයි mail කලා.එයාට මං කීවේ උදේ ඒ ටික approve කරලා එවන්න කියලා.මේ මෑන් බලලා නෑ වගේ.එයාට කියන්න ඒ ටික චෙක් කරලා just now sign කරලා කාගේ හරි අතේ එවන්න කියන්න.මගේ ලයින් එකේ ෆයිනෑන්ස් එකේ මැනේජර් ඉන්නවා.ගන්න විදිහක් නෑ.

O K give me five miniutes

ටේහියුන් ඇස් ලොකු කරගෙන ජංකුක් දිහා බලන් ඉන්නවා.එයාට වෙන කිසි දෙයක් process කර ගන්න බැහැ.එයාට හිතා ගන්න බැහැ ජංකුක් ඇයි මෙහෙම හැසිරෙන්නේ කියලා.

Pro....professor ....

ෂ්ෂ්ෂ්ෂ් මේ වෙලාවේ මොකුත් කියන්න එපා...මං කියන දේ විතරක් අහගෙන ඉන්න

ඒත්...

කෝ ඔයා මට උත්තරයක් දුන්නේ නෑනේ??? Can i Kiss you?

මට .... මට Boy Friend කෙනෙක් ඉන්නවා

හ්ම්ම්ම්ම මට කමක් නෑ...අනික ඔයා එයාව දැකලා වත් නෑනේ නේද?

ටේහියුන් පුදුම වෙලා ජංකුක් දිහා බලන් ඉන්නවා එයා කෙහොමද ඒවා දන්නේ කියනවා වගේ.

පුදුමයිද???ඔයා ගැන මං නොදන්න දෙයක් නෑ ටේ බබා...

එහෙම කියන ගමන් ජංකුක් හෙමීට එයාගේ අතක් ටේහියුන්ගේ ඉන වටේ දාලා ළං කර ගත්තා.ටේහියුන් එයාගේ අත් දෙකම ජංකුක්ගේ පපුව උඩ තියලා ඈත් වෙන්න try කරනවා.ඒත් ටේහියුන්ට නොදැනෙන මොකක්දෝ හැඟීමක් එයාටත් හොරා එයාගේ හිතට වද දෙනවා.

කුක් හියුන් මට කියන නම ඇයි ජංකුක් කියන්නේ???

ඒකත් problem එකක් එයාට.හොඳ වෙලාවට ලයිබ්රි එකේ කවුරුත් නෑ.එයාලා ඉන්න පොත් රාක්කේ තිබුනේ බිත්තියක කෙළවරකට වෙන්න.එතන වෙන්නේ මොනවද කාටවත් පෙනුනේ නෑ.

මං ඔයාට හැමදේම වෙලාවට කියන්නම්....දැන් ඒකට වෙලාව නෙවේ.මං තව වැඩි දවසක් කොලේජ් එන්නේ නෑ

මට දැන් කියන්න???

බැහැ අද දවසට ඔයාට උනු දේවල් ඇති

Wrong NumberDonde viven las historias. Descúbrelo ahora