25th Number

198 37 17
                                        


25th Number

මේ මනුස්සයාට මාවම තමා කඩේ යවන්න තියෙන්නේ?මොන මඟුලක්ද මන්දා?

එහෙම හිත හිත ටේvහියුන් ෆොටෝ කොපි කරන්න ගියා.ඒ අතරේ තමා ජින් ටේහියුන්ට කෝල් එකක් ගත්තේ?එයා ආන්ස්වර් කරන්නේ නැති නිසා මැසේජ් කලා.රිප්ලයි නැති නිසා ආය ගත්තා.

Hello

Hello tae bear කොහෙද ඉන්නේ?මොකද ෆෝන් එක ආන්ස්වර් කරන්නේ නැත්තේ?

Hello I'm Jungkook. ටේහියුන්ගේ professor.

ආහ් කෝ අපේ ටේටේ මං කිව්වේ කෝ ටේහියුන්?

අබ් මේ එයා ගියා ෆොටෝ කොපි වගයක් ගන්න.මං එයාට කියන්නම් කොල් බැක් කරන්න කියලා.කවුරු කතා කලා කියලද කියන්නේ?

එයාට කියන්න ජින් කෝල් කලා කියලා.I'm his brother-in-law

Ok i will

ජංකුක් ෆෝන් එක කට් කලා.එයාගේ හිත් මල් වෙඩි පිට මල් වෙඩි පත්තු වෙනවා.එයා කන්ෆර්ම් කර ගත්තා ටේටේ කියන්නේ ටේහියුන්මයි කියලා.සතුට දරා ගන්න බෑ ජංකුක්ට.ටේහියුන් ෆොටෝ කොපි කරගෙන ආවා.ජංකුක් ඇහි පිල්ම් ගහන්නේ නැතුව ටේහියුන් දිහා බලන් ඉන්නවා.

Professor මෙන්න documents ටික

ඒත් ජංකුක්ට ඇහෙන්නේ නෑ.එයා වෙනම ලෝකෙක.ටේහියුන් ආයම සැරයක්,

professor මෙන්න documents ටික

ඒත් ජංකුක්ගෙන් උත්තරයක් නෑ.එයා කෙහෙදෝ අතරමං වෙලා වගේ බලන් ඉන්නවා.

මූට මොනවා වෙලාද?

එහෙම හිත හිත ටේහියුන් බැරිම තැන ලාවට ජංකුක්ගේ අතින් අල්ලලා හෙලෙව්වා.ඒත් එක්කම ජංකුක් ටේහියුන්ගේ අතින් අල්ල ගත්තා.

pro..professor මොකද මේ

කියන ගමන් ටේහියුන් අත ඇදලා ගත්තා.

ආහ් සොරි මං වෙන කල්පනාවක හිටියේ..

ටේහියුන් රතු වෙලා.ජංකුක්ට හිතුනා රතු උනු මූණ අල්ලලා කිස් කරන්න.ඒත් එයාට ඒ තරම් ඒකට හදිසි වෙන්න බෑ.හෙමීට ටේහියුන් කැමති කරගන්න එපැයි.ඒ වගේම එයා දන්නවා ටේ ටේ කියන්නේ ටේහියුන් කියලා දැනගත්තට වඩා කුක් කියන්නේ ජංකුක් කියලා දැනගත්තම ටේහියුන් කන්ෆියුස් වෙනවා කියලා.

Wrong NumberDonde viven las historias. Descúbrelo ahora