Hey Ducky baby....
Hi kitty cat....
මොකද කරන්නේ?
ලෙක්චර්ස් ඉවරයි...එන්නේ නැද්ද අපේ කොලෙජ් එක පැත්තේ ආයේ???
හ්ම්ම් නෑනේ ළඟදි එන්න වෙන්නේ නැහැ.මේ දවස්වල Busy.
එහෙමද??හ්ම්ම්ම්ම් කමක්නෑ එහෙනම්
එහෙම නෙවේ දවසක මං එන්නද ඔයාව බලන්න Apartment එකට.කමක් නැද්ද?
හ්ම්ම්ම් කවද්ද?
මං Free දවසක එන්නම්...කමක්නැද්ද කියන්නකෝ
කමක්නෑ....කලින් කියන්න මං ගෙදර ගියොත් එහෙම
OK baby
😊😊
ජිමින් හිටු කියලා යුංගි එක්ක මල් නෙලනවා.ටේහියුන් දහවෙනි වතාවටත් මේ දෙන්නා දිහා බලන් ඉදලා සුසුම් හෙළුවා.ජිමින් දැන් නිකන් ඇවිදින මල් පාත්තියක් වගේ.යන යන තැන සට සට ගාලා මල් විසිවෙනවා.මේක දිහා බලන් ඉදලා ටේහියුන්ට ඇති වෙලා.එයාගේ හියුන් ඉතිං නිතරම බිසි නිසා මෙහෙම දිගටම මැසේජ් කරන්නේ නෑනේ.එහෙම කියලා ඉතිං නැත්තෙත් නෑ.එයා හැමවෙලේම එයාගේ bratty boy ඊළඟට මොකක් කරයිද කියලා හොයලා බලනවා.ටේහියුන්ට ආසයි එයාගේ හියුන් මොනවගේද බලන්න.ඒත් හියුන් එක්ක බෑනේ.එයාලා දෙන්න අතර ආදරයක් තියෙනවද නැද්ද මොකක්ද කියලා ඒ දෙන්නා තාම හොයනවා.
කොලේජ් එකේ තවත් සාමාන්‍ය දවසක්.දැන් ටේහියුන් උදෙන්ම කොලේජ් එනවා ජංකුක් punishment දීපු දවසේ ඉදන්.ඇවිත් ජංකුක්ගේ කැබින් එක අස් කරලා එයාගේ materials රෙඩි කරනවා ලෙක්චර් එකට.එදත් එහෙම දවසක්.එයා presentation එකයි teaching materials ටිකයි රෙඩි කලා.ඊට පස්සේ ටේබල් එකත් හදලා තියලා ජංකුක් එන්න කලින් පනින්න හිතාගෙන ඉක්මනට ඉක්මනට වැඩ ඉවර කරනවා.ජංකුක් රූම් එකට එන ගමන්.
Hey tae bear good morning
Good morning koo hyung
මොකද කරන්නේ?
මං කොලේජ් එකේ
එහෙමද? අදවත් ඔයාගේ ලෙක්චර ට පාඩුවේ ඉන්න දෙන්න
😏😏
එහෙම ටේහියුන්ට මැසේජ් කර කර ජංකුක් රූම් එකට ආවා.ටේහියුන් දොරට පිටිපස්ස හරවගෙන ටේබල් එකට හේත්තු වෙලා ජංකුක්ට මැසේජ් කරනවා.ජංකුක් ටේහියුන්ට මැසේජ් කර කරම රූම් එකට ආවා.කොල්ලාට ඇහුනේ නෑ ජංකුක් එන සද්දේ.එයත් ෆොන් එක දිහා බලාගෙන ජංකුක්ට මැසේජ් කරනවා.ජංකුක් ටේහියුන් ඉන්න තැන පහුකරගෙන යද්දි තමා දැක්කේ රූම් එකේ ටේහියුන් ඉන්නවා කියලා.එයත් ඒවෙලමෙ ඔළුව උස්සලා බැලුවා.ජංකුක්ව දැනපු ටේහියුන්ගේ ඇස් ලොකු කරගෙන බලන් ඉදලා
