35th Number

196 37 43
                                        

ජූනි ජංකුක්ට කෝල් කරලා බලන්න

ඒ මොකටද?


මොකටද නෙවෙයි මිනිහෝ ටේහියුන්ග් ගිය විදිහට මට ශුවර් නෑ බත් කන්න වත් දත් ඉතුරු වෙයිද කියලා?

නෑ නෑ මං ටේබෙයාර් ගැන හොඳට දන්නවා

මාත් දන්නවා ඒත් මොකටද ඔයා කීවේ පර්ෆෝමන්ස් එක අතර මඟදී කුක්ට යන්න කියලා.ඒකෙන් ටේහියුන්ග් තවත් අවුල් ගියා.මං බයේ හිටියේ කොල්ලා අඬයි කියලා

එහෙම උනේ නැත්තම් ඔච්චර ඉක්මනට ටේ යයි කියලා හිතනවද? ජංකුක් ඔතන හිටියා නම් කොල්ලා සෙනඟ මැද ගිහින් කෑ ගැහුවා නම් එහෙම

ඒකත් ඇත්ත නේද? ගිය එක හොඳයි තමා.මේ අද කොල්ලා කියයිද කැමති කියලා?

මොකද කියන්නේ ජින් ඔට්ටුවක් අල්ලමුද?

ආහ් හරි අල්ලමු එහෙනම් ඔයා මොකද කියන්නේ??? මං කියන්නේ ටේ බෙයාර් කුකීව මීට් වෙලා බනිනවා බැනලා එයාට සමාව දෙනවා.



එහෙම කියද්දි නම්ජූන් හයියෙන් හිනා උනා



ඔයා එහෙමද කියන්නේ? මං කියන්නේ ටේටේ අඩුම කුකීට කම්මුල් පාරක් වත් ගහනවා.ගහලා අඬනවා.අන්තිමට හැබැයි කිස් එකකුත් දීලා තමා සමාව දෙන්නේ

හෑ Kiss???? No way man එයා එච්චර හදිසි වෙන්නේ නෑ

ඔයා දන්න තරම තමා ජින්

අපේ ටේ බබා එච්චර බෝල්ඩ් වෙයි කියලා හිතන්න අමාරුයි

බබාලා වගේ ඉන්න අයගෙන් තමා පරිස්සම් වෙන්න ඕන ජින්.එයාලා අවුස්ස ගත්තොත් බේරෙන්න අමාරුයි

හරි ඔයා කියන්නේ එහෙමනේ මං කියන්නේ එහෙම නෑ.හැබැයි එහෙම කියලා මං දිනුවොත් ඔයාට මාසයක් යනකන් කිස් එකක් වත් නෑ.

හරි හැබැයි මං දිනුවොත් ඔයාට මාසයක් අපේ ගෙදර ඉන්න ලෑස්ති වෙන්න ජින්.

ආහ් ඒ ඇතිද? Over Confidence. Ok then deal.

නෑ මගේ ඔක්කොම වැඩ ටික කරලත් දෙන්න වෙයි

Wrong NumberWhere stories live. Discover now