10th Number

178 39 14
                                        


10th Number

OK Mr.Namjoon....එහෙනම් අපි ඩිස්කස් කර ගත්ත විදිහට අපේ ඉවේන්ට් එක ප්ලෑන් කරගමු

හරි Mr.Yoongi මං ඉවෙන්ට්ස් ටික ප්‍රසන්ටේෂන් එකකින් එවන්නම් මේල් එකට.එතකොට Mr.Jeon ගේ opinions දැනගන්න පුළුවන්නේ මට.

ඔව ඒක හොඳයි.එහෙනම් මං next week ආයම එන්නම් ෆයිනලයිස් වලට.අපේ නිව් මොඩල්ස්ලගේ ෆයිනල් ඉන්ටර්වීව්ව එකයි එයාලගේ පර්ෆෝමන්ස් ටිකයි මෙහෙම තියන්න කියලා මං හිතුවේ.මොකද එතකොට අපේ ෆැෂන් ඉවෙන්ට් එන්වයර්මන්ට් එකට එයාලා හුරු වෙනවා.

ආහ් ඒක හොඳයි.ඒකෙන් අපේ හොටෙල් එකටටත් හොඳ පබ්ලිසිටි එකක් ලැබෙයි.

අනිවාර්යෙන්ම Mr.Namjoon. එක් නෙවේ මට හෝසොක් කීවා Mr.Namjoon ට මල්ලි කෙනෙක් ඉන්නවා කියලා.එයා ෆැෂන් ඩිසයිනින් ඇන්ඩ් මොඩ්ලින් වලටත් ඉන්ටරෙස්ට් කියලා කීවා

ආහ් ඔව් මගේ පොඩි එකා.ගෙදරම කරදරකාරයා.අවුරුදු 20ක් උනාට තාම පොඩි එකා වගේ.

හ්ම් අපිට ඕනෙ නම් පුළුවන් මෑන් ට චාන්ස් එකක් දෙන්න.

හ්ම්ම්ම් නැහැ Mr.Yoongi මං කීවේ පොඩි ප්‍රොග්රෑම් එකක චාන්ස් එකක් දෙන්න කියලා.මේ වගේ ඉන්ටර්නැෂනල් ලෙවෙල් එකේ ඉවෙන්ට් එකක නෙවේ.

ම්ම්ම්ම් මෙහෙමයි අපි බලමු එයාගේ ටැලන්ට් කෙහොමද කියලා.එයා සූට් වෙනවා නම් අපි චාන්ස් එකක් දෙන්නම්

මිනිහා දක්ෂයි හැබැයි සෙල්ලක්කාරයි.ගෙදර හුරතලේටම හැදිලා.අනික මං කැමති නෑ සම්බන්ධකම් මත චාන්ස් අරන් දෙන්න.ඒකයි Mr.Yoongi මං කීවේ.

හරි එයා අපේ කලින් ඉන්ටර්වීව් වලට ආවේ නැති උනාට කමක් නෑ.එයාව අපේ ෆයිනල් ඉන්ටර්වීව් එකට එවන්න.ඒක තියෙන්නෙත් මෙහෙනේ.හෝසොක් එක්ක මමත් ඉන්නවා ඉන්ටර්වීව් බෝඩ් එකේ.Mr.Jeon නම් නැතිවෙයි.මං එවන්නම් ඩේට් එකයි ටයිම් එකයි එයාව එවන්න.

O K Mr.Min Thank you very much. අපේ කොල්ලා පට්ට හැපී වෙයි මේක ඇහුවම

හ්ම් අපි බලමුකෝ කොල්ලා කොහොමද කියලා එහෙනම්.So Thank you very much for your cooperation.

Ok then have a good day Mr.Yoongi

බීප් .... බීප්....ජංකුක්ට මැසේජ් එකක් ආවා.එයා හිටියේ කා සීට් එකට හේත්තු වෙලා ඇස් දෙක වහගෙන.ටේහියුන් පාර්ක් යන්නෑ කියලා එවපු මැසේජ් එකට එයා රිප්ලයි කලා.

Wrong NumberWhere stories live. Discover now