8th Number
Hello hoseok....how are doing?
I’m Fine Jeon....
එහෙම කියලා හෝසොක්, ජංකුක්, යුන්ගි තුන් කට්ටුව මහ හයියෙන් හිනා උනා.
කවදා ඉදන්ද කුක් උඹ මෙච්චර professional උනේ?
එහෙම තමා කම්පැනි එකේ වැඩ වලදි මං Professional තමා.
අනේ උඹෙයි මගෙයි professional. හරි එහෙනම් අපි මීටින් එක කන්ටිනියු කරමු.
යුංගියි මාමයි ෆැෂන් ඉවෙන්ට් එක ග්‍රෑන්ඩ් විදිහට බලාපොරොත්තු වෙනවා මචං.උඹ ෆැෂන් ඩිරෙක්ටර් විදිහට මේකේ ලොකුම වගකීම ගනී කියලා මං හිතන්නේ.මොකද JK ෆැෂන් එකට තියෙන ග්ලෝබල් මාර්කට් එක තව වැඩි කර ගන්න ඕනේ.
කියලා ජංකුක් කියද්දි
ඒක හරි අපි මේ ඉවෙන්ට් එකේදී J K Face එකක් ඉන්ට්රොඩියුස් කරන්න කැමති.ඒක තමා කම්පැනි එකේ ෆේස් එක වෙන්න ඕන.අපිට ඕනේ අළුත් මූණක්..
කියලා යුංගී පැහැදිලි කලා.
ඒකට මොඩ්ල්ස්ලා සිලෙක්ට් කරන වගකීම මං සම්පූර්ණයෙන් හෝසොක් ඔයාට දෙනවා.දැක්කම ශොක් වෙන ෆේස් එකක් වෙන්න ඕන.කෙල්ලෝ කොල්ලෝ ඔක්කොම එක වගේ පිස්සු වැටෙන ෆේස් එකක් වෙන්න ඕන.
ඒ ජංකුක්
Hmmmm ඉන්ටර්වීව් කරලා ගමුද?
හොබා කැමති විදිහක් මට අවුලක් නෑ....ෆයිනලයිස් කරන්න මට එවන්න
Oookkk ....ආහ් ඕක කියද්දි මතක් උනේ කුක් දන්නවද මේකේ owner? Kim Namjoon? එයාට ඉන්නවා මල්ලි කෙනෙක්..මටත් කීප වතාවක් මීට් වෙලා තියෙනවා හැන්ඩ්සම් කොල්ලා. Namjoon කිව්වා මිනිහා මොඩ්ලින් සයිඩ් එකට ඉන්ටරෙස්ට් කියලා.පුළුවන් නම් මගේ වැඩ වලදි චාන්ස් එකක් දෙන්න කිව්වා.මොකද කියන්නේ මං බලන්නද එයාව?
මෙහෙමයි හැන්ඩ්සම් විතරක්ම වෙලා මදි.ලස්සන වෙන්නත් ඕනේ.ඒ වගේම ටැලන්ටඩ් වෙන්නත් ඕනේ.මං කැමති නෑ හැඳුනුම්කම් වලට හාල්කෑලි ජොයින් කරගෙන චාටර් වෙන්න.
නෑ ජංකුක් අපි ඉන්ටර්වීව් කරමු එයාවත්.හොඳ නම් චාන්ස් එකක් දෙමු.
ඔව් කුක් ඉන්ටර්වීව් කලා කියලා අපිටි පාඩුවක් නෑනේ.අනික් එක කිම් නම්ජූන් හොඳ මෑන් කෙනෙක්.මං මේ වැඩ වලදි කීප වතාවක් එයාව පර්සනලි මීට් උනා.අපි චාන්ස් එකක් දුන්නා කියන්නේ ඒක බිස්නස් වලදි අපිට වර්ත්.මොකද අපේ ෆැෂන් ඉවෙන්ට් එකක් මේ හොටේල් එකෙත් තියෙනවා.
