37th Number

222 34 41
                                        

හරිම අගෙයි

ඒ ජිමින්.


සෝක් ....රෙදි නෑ

ජින් කියද්දි,


මගේ අත හු&තෝ...

යුංගි කෑ ගැහුවා.


මේ දෑස මගේ පිං වන්තයි තේරුනේ දැන් තමයි....

මෙලෝ සිහියක් නැතුව යුංගිගේ අත උඩ වැටිලා ඉන්න හොබී කිව්වා.


මං කිව්ව දේ හරි නේද ජින්...මං ඔට්ටුව දිනුම්

ඒ අස්සේ නම්ජූන් බිම පතබෑවිලා ඉදගෙන ඔට්ටුවක් ගැන කියෝනවා.


ඔට්ටුව නෙවේ පිට්ටුව ... මගේ කකුල කෝ????

ජින් ඔක්කොම පැත්තක තියලා බෙරිහන් දෙද්දි


ජූන් ඔය හැන්ඩ්ල් එක මගේ නහයේ ඇනෙනවා යකෝ.ගනින් අහකට

කියලා හොබී බෙරිහන් දුන්නා.කට්ටියටම අමතකයි එයාලා ඉන්නේ ඉයුන්වෝගේ ඇඟ උඩ කියලා.මිනිහට දවල් තරු පෙනිලා.ටේහියුන්ගෙන් ගුටි කෑවා නම් සැපයි කියලා හිතෙන්න ඇති.


ඔයාලා රසවිඳලා ඉවර නම් මගේ ඇඟ උඩින් අයින් වෙනවද?


කියලා ඉයුන්වෝ අමාරුවෙන් කියද්දි තමා කට්ටියටම සිහිය ආවේ එයාලා ජංකුක්ගේ ඔෆිස් එකේ භූමිය වන්දනා කරන ගමන් ඉන්නේ කියලා.මේ දිහා ටේහියුනුයි ජංකුක් දෙන්නා බලන් හිටියේ WTF ලුක් එකකින්.මොනව උනත් දෙන්නා පව් නේහ්?ඒත් දෙන්නටම අමතකඋනා ටේහියුන්ව වඩාගෙන ඉන්නේ කියලා.


ඇයි කුක් හියුන් ටේටේගේ බර බලන්නද උස්සන් ඉන්නේ

ජිමින් නැගිටලා දූවිලි පිහදාන ගමන් ඇහුවා.එතකොට තමා දෙන්නම හරි සිහියට ආවේ.එයා එක පාරම ටේව බිමින් තිබ්බා නෙවේ අතෑරියා.ටේහියුන් එහෙම්ම ගිහින් බිම ඉන්ද උනා.


ආයි බූරුවෝ මගේ කොන්ද.ගහපු නිසා ද බිම දැම්මේ???

නෑ නෑ පැටියෝ එහෙම නෙවේ..අහන්නකෝ


ටේහියුන් රව රව නැගිට්ටා.

Wrong NumberWhere stories live. Discover now