මේඝා - Chapter 07

73 15 4
                                    

@South Korean

.

හෝසියොක්ට සිහිය නැතුව අදට සති දෙකක් වෙනවා..ඇගේ කිසිම ලෙඩක් නොතිබුනත් තාමත් හෝසියොක්ට සිහිය ආපු නැති එක ඩොක්ටරස්ලටත් ප්‍රශ්නයක් වෙලායි තිබ්බේ..කොරෝනා සීසන් එක නිසා ආර්මිලාගෙන් හෝසියොක්ගේ තත්ත්වේ හැංගුවත් ඒක ලේසි උනේ නෑ...inster වල ක්‍රියාකාරීම සාමාජිකයා විදියට හොසියෝක්ගේ කිසිම අප්ඩේට් එකක් නැති උනාම ආර්මිලා හොබි කෝ කියලා හොයන්න ගත්තාම හැමදේම හංගන් ඉන්න හයිබ් එකට ලේසි උනේ නෑ...හොබි වගේ ටීම් එකේ වෙන කෙනෙක් එයාගේ account එකෙන් ගිහින් කමෙන්ට් දැම්මාත් ආර්මිලා එක්ක ලේසි උනේ නෑ...

ඉස්සර වගේ නෙමෙයි..මේ වෙනකොට හෝසියොක්ටම වෙනමම ෆෑන් බේස් එකක් හැදිලා තිබ්බේ...ඉතින් ආර්මිලාගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න වෙනකොට හැමෝම ලයිව් එන්න ඕන දවසක පවා හෝසියොක් නැතුව කරන්න වෙන එක ලොකු ප්‍රශ්නයක් වෙලායි තිබ්බේ..ඉතින් හුගක් වෙලෙට හොබි නැති අඩුව නොදැනෙන්න ජිමින්, යූන්ගි දෙන්නත් ලයිව් ආවේ නෑ..ඇත්තටම ලයිව් එකක් ඉස්සරහට එන්න තරම් ඒ දෙන්නත් සිහියෙන් හිටියේ නෑ...බෑන්ඩ් එකේ තිබ්බ හැම වැඩක්ම පස්සට ගිහිනුයි තිබ්බේ..කිසිම කෙනෙක්ට කිසිම දෙයක් කරන්න තරම් මනසක් තිබ්බේ නෑ...හොබි නැතුව ඩාන්සින්ග් ස්ටෙප් හදන්න බැහැ..රැප් එක හදන්න බැහැ...ඉතින් අලුතෙන් සින්දුවක් හදන්නවත් ඒකට mv එකක් හදන්නවත් පුලුවන් කමක් තිබ්බේ නෑ...ඒවා කරන්න කියලා හයිබ් එකට බලපෑම් කරන්නවත් පුලුවන් කමක් තිබ්බේ නෑ..හැමදාම උදේට හැමෝටම හොරෙන් හෝසියොක්ගේ හොස්පිටල් රූම් එකට යන ජිමින් එතනින් එන්නේ මහ රෑට..ඒකත් යූන්ගි ඇවිල්ලා බලෙන් එක්කන් ගියාම..දවසගානෙම ලයිව් ආපු ජන්ග්කුක් ලයිව් එකක් කරන්නෙ උනත් හොබි නැති අඩුව පෙන්නන්න බැරි නිසායි..කිසිම වැඩක් නොකර ඔහේ පැත්තක් බලාගෙන ඉන්න ටේහ්‍යුන් ඩෝර්ම් එකේ ඉන්න බැරිම තැන ජින්ගේ ගෙදර ගිහින් නතර උනා..මොකද ජින් උනත් වැඩි හරියක් හිටියේ එයාගේ ගෙදර..එතකොට නම්ජුන් හුගක් බිසී ශෙඩූල් එකක් ගත කරන්න උනේ බෑන්ඩ් එකේ හැම දෙයක්ම මග නතර වෙලා තිබ්බ නිසායි..

🐥 එයාට ඇයි හ්‍යුන්ග් සිහිය එන්නේ නැත්තේ ??

හොබීගේ අතක් බදාගෙන අඩන ජිමින්ගේ ඔලුව අතගාන යූන්ගිගෙන් අහනකොට යූන්ගිට උත්තරයක් තිබ්බෙ නෑ..හොබි යූන්ගිගේ ජිවිතේ භාගයක් වෙනකොට හැමවෙලේම දගලන හොබි ඔහේ ඇදක් උඩ නිදාගෙන ඉන්නකොට යූන්ගිට දැනුනේ එයාගේ හදවතේ පැත්තක් නතර වෙලා වගෙයි..

Fantasy World || Ot7 || CompletedWhere stories live. Discover now