sorry 🥺

64 5 4
                                    


අනේ ලමයි මුලින්ම මන් ඔයාලගෙන් සමාව ඉල්ලනවා 🥺

ගැත්‍තාට සමාව දෙනු මැනවී.....!!

Wattpad එකෙන් private msg අයින් කරලා..ඒ නිසා ඔයාලගේ plot එකක්වත් දැන් මන් ලග නෑ 😟

.

මට මතක විදියට,

01. ජින්ගේ werewolf ප්ලොට් එකක් තිබ්බා...

02. ජින්ගේ තව ප්ලොට් එකක් තිබ්බා..ඒකෙ හරියටම තිබ්බේ මොකක්ද මතක නෑ 🥺

03. ටේකුක් arranged marriages එකක් තිබ්බා..

04. අදුරු සෙවනැලි season 02 එකට ප්ලොට් එකක් තිබ්බා..

05. ටේගේ ප්ලොට් එකක් තිබ්බා..brotherhood එකක්..

06. අයියලා ගොඩකගේ නංගි කෙනෙක් විදියට ඉන්න කෙල්ලෙක්ගේ ප්ලොට් එකක් තිබ්බා..

තව ගොඩක් තිබ්බා මට මතක නෑ දෙයියනේ...😟😟😟

මට සමාව දීලා මේ ප්ලොට්වල අයිතිකාරයෝ ආයි ප්ලොට් ටික මේකේ comment section එකේ දානවාද 🥺

මන් දන්නවා ඒක එපා වෙන වැඩක් කියලා...ප්ලොට් සමහරවිට අමතකත් ඇති...

අනේ සමාවෙන්න ලමයි...මෙහෙම දෙයක් වෙනවා කියලා දන්නවා නම් මන් ss ටිකක් හරි ගහගෙන ඉන්නවා...

ප්ලොට් ගොඩක් නිසා මට වෙන් කරලා ඒවා මතක නෑ...ඔක්කොම පැටලිලා තියෙන්නේ...

ඒ නිසා මතක විදියට ආයි ප්ලොට් ටික දෙනවාද මට 🥲

අලුත් ඒවත් තියෙනවා නම් මේකේ comment කරන්න...
.

.

.

.

මැරෙන්න කලින් ඔක්කොම ප්ලොට් ටික මන් දෙනවා 😌❤️

Hai finito le parti pubblicate.

⏰ Ultimo aggiornamento: May 14 ⏰

Aggiungi questa storia alla tua Biblioteca per ricevere una notifica quando verrà pubblicata la prossima parte!

Fantasy World || Ot7 || CompletedDove le storie prendono vita. Scoprilo ora