🧡 50 (End) 🧡

1.5K 239 124
                                    

යූනා එයාගේ apartment එකට ආවේ හොරෙක් වගේ වටපිට බලන ගමන් මොකද කොයිවෙලේ එයාව ජිමින්ට අහුවෙයි ද කියලා කියන්න බැරි නිසා යූනා apartment එක ඇතුලට ඇවිත් දොර වහලා හොද හුස්මක් ගත්තා යූනා දාගෙන හිටපු කැප් එකත් ගලවලා දාලා කිචන් එක පැත්තට ගියා වතුර වීදුරුවක් පුරවගත්ත යූනා වතුර බොන ගමන් ලිවින් රූම් එක පැත්තට අඩිය තිබ්බා

" ඈහ්...."

යූනා බය වුනු පාර අතේ තිබුණු වීදුරුව වැටිලා කෑලි කෑලි වලට කුඩු වෙලා ගියා යූනා බය වුනේ ලිවින් රූම් එකේ කකුලක් පිට කකුලක් දාගෙන ඉදගෙන ඉදපු කෙනෙක්ව දැකලා

යූනා හිටියේ හොදටම බය වෙලා ඒක එයාව දකින ඕන කෙනෙක්ට තේරුම් ගන්න පුලුවන් ඒ හිටපු කෙනා යූනා දිහා කට කොනින් හිනාවක් එක්ක බලාගෙන හිටියා

" ජිමින්...."

යූනාගේ කටින් පිටවුනා ඔව් ඒ ඇවිත් හිටියේ ජිමින් කොල්ලා තමන්ගේ ගෙදර වගේ ගිහින් වාඩිවෙලා ඉන්නවා

" ඕහ්... මිස් යූනාට තාම මාව මතකයි නේද..?"

ජිමින් කිව්වේ යූනා දිහාට තියුනු බැල්මක් දාගෙන

" ජිමින්.... මම..."

" මොනාද මිස් යූනා කියන්න තියෙන්නේ...?"

ජිමින් අහද්දී මිස් යූනා බිම බලාගෙන හුස්මක් පහත දැම්මා

" මට සමාවෙන්න ජිමින්.."

යූනා කනගාටුවෙන් වගේ කතා කරද්දී ජිමින් සමච්චලේට වගේ හිනා වුනා

" හහ්... සීරියස්ලි.. සමාව ඉල්ලන්න පුලුවන් දේවල් ද මිස් යූනා කරේ.. පොඩ්ඩක් මතක් කරලා බැලුවොත් හොදයි නේද කරපුවා ගැන "

ජිමින් කට කොනින් ඇදුනු හිනාවක් එක්ක කියන ගමන් යූනා ලගට කිට්ටු වුනා

" මම ඔයාගේ ඔම්මා නේද ජිමින් මට සමාව දෙන්න බැරි ද.."

යූනා ඇස් වල කදුලු පුරවගෙන ලොකු පසුතැවිමක් එක්ක කතා කලේ ජිමින් යූනා කියපු දේ අහගෙන ඉදලා අත්පුඩි ගහන ගමන් වියරුවෙන් වගේ හිනා වෙන්න පටන් ගත්තා

" මිස් යූනා ඔයත් මාර විහිලු නේ කරන්නේ...? "

ඊලග තත්පරේ ජිමින්ගේ ඇස් කේන්තියෙන් රතු වුනා

𝖴𝗇𝖿𝗈𝗋𝗀𝖾𝗍𝗍𝖺𝖻𝗅𝖾 𝖭𝗂𝗀𝗁𝗍🔞||𝖯𝖩𝖬||✔️Where stories live. Discover now