🧡 23 🧡

1.4K 189 103
                                    

After Two Days

වෙහෙසකාරි දින දෙකක් ගෙවිලා ගියා සෝ ආ competition එක win කලා ඒක නිසා හැමෝම හිටියේ සතුටින් එදා සිද්ධියෙන් පස්සේ සෝයූන් යුංගිව මගහැරලා හිටියේ ඒ වගේම සේරි එක්ක වැඩිය කතාවට ගියෙත් නැ

දැන් කට්ටිය ඔක්කොම living room එකට වෙලා ෆිල්ම් එකක් බලන්න ලෑස්තිය ෆිල්ම් එක තේරුවේ ටේහ්‍යුන් ඒක නිසා සෙට් එකම හිතුවේ ආයේ පිටසක්වල ජීවීන් ගැන ෆිල්ම් එකක් බලන්න වෙයි කියලා

ජිමින් සෝ ආ ඇදගෙන ගිහින් පිටිපස්සෙන් වාඩිවුනේ ටේහ්‍යුන් හෙනම කුප්ප හිනාවක් ජිමින්ට දාද්දී ජින් සේරි එක්ක මැදින් වාඩිවුනා සෝයූන් හේරා එක්ක පැත්තකින් වාඩිවුනා ටේහ්‍යුන් ජන්කූක් ඩබල ඉස්සරහ බිමින් වාඩිවුනා යුංගිට නම් ඉතින් ලෝකේ පෙරලුනත් ගානක් නැ නේ ඒකා සෝෆා එක බදාගෙන සුව නින්දක අනිත් පැත්තෙන් ලියා ලග බිම වාඩිවෙලා හොබී හිටියා

ෆිල්ම් එකේ මුල් ටික එච්චර අවුලක් වුනේ නැ සෝයූන් හේරා එක්ක ෆිල්ම් එකේ characters වලට බනිනවා ෆිල්ම් එකේ කපල් එක කිස් කරන්න හදන්නේ

" යකෝ කිස් එකක් දෙන්න ඔච්චර වෙලා යනවාද් ඉක්මනට දීපන්කෝ යකෝ "

සෝයූන් කියද්දී නිදාගෙන හිටපු යුංගි එක ඇහැක් ඇරලා සෝයූන් දිහා බැලුවා කෙල්ලට පොප්කෝන් කන ගමන් බනිනවා ඒ අතරේ ජිමින් කෙල්ල ඇදගෙන හිටපු short frock එකෙන් යටි අත දාලා සෝ ආ කලවා පිරිමදින්න ගත්තේ කෙල්ල ජිමින් දිහා රවලා බලද්දී හැබැයි ජිමින් හිටියේ ෆිල්ම් එක බලනවා වගේ

අයිෂ්.....මේකාට මෙතනදීවත් පාඩුවේ ඉන්න බැරිද..?

සෝ ආ එහෙම හිතලා ජිමින්ගේ අත කෙනිත්තුවා කොල්ලා අත අරගෙන සෝ ආ දිහා බැලුවා සෝ ආ ජිමින්ට රවලා ආපහු ෆිල්ම් එක දිහා බැලුවා ෆිල්ම් එකේ කොල්ලා කිස් එක අතරේ කෙල්ලගේ ඇදුම් ගලවන්න හදන්නේ

" යකෝ මේවා බලලා මගේ දරුවා ජිමින් වගේ වෙයි එන්න ලියා බබා නිදාගන්න "

හොබී එහෙම කියලා ලියාවත් නැගිට්ටගෙන ගියා ජින් ජන්කූක්ගේ ඇස් වැහුවා

" තෝ කිව්වේ පවුලේ සැමට එකට නැරඹිය හැකියි කියලා නේද මෝඩ පිටසක්වලයෝ "

𝖴𝗇𝖿𝗈𝗋𝗀𝖾𝗍𝗍𝖺𝖻𝗅𝖾 𝖭𝗂𝗀𝗁𝗍🔞||𝖯𝖩𝖬||✔️Where stories live. Discover now