🧡 01 🧡

3.8K 246 73
                                    

" Mmmmh "

" mmm babygirl.... "

" daddy...... "

ජිමින්ගේ පහසින් මත් වුනු කෙල්ල කෙදිරිගාන්න ගත්තේ ජිමින්ව තවත් අවුස්සලා ජිමින්ගේ අත් කෙල්ලගේ ඇග පුරා දුවද්දී කෙල්ල ඇස් පියාගෙන ඒ හැගීම වින්දා.. ඒත් වැඩි වෙලාවක් එහෙම ඉන්න හම්බුනේ නැත්තේ ජිමින්ගේ ෆෝන් එක රින් වෙන්න පටන් ගත්ත නිසා කෙල්ලගේ ඇග උඩින් අයින් වුනු ජිමින් සයිඩ් ටේබල් එක උඩ තිබුණු ෆෝන් එක අරගත්තා

" අයිෂ්..... මූටත් මාව මතක් වෙන්නේ මේ වෙලාවටමයි... "

ජිමින් ෆෝන් එක දිහා බලාගෙන කියලා කෝල් එක ආන්සර් කලා

" යෙබු...... "

" උබ කොහේ හිටියත් කමක් නැ ඉක්මනට වරෙන් mansion එකට "

" මොකද්ද බන් හදිස්සිය "

" මෙච්චර කාලයක් අපේ දේවල් පිටට දීපු බල්ලාව හොයාගත්තා "

" හු#&%# මම එනවා..."

ජිමින් එහෙම කියලා ඇදුම් ආපහු හදාගෙන උකුලේ හිටපු කෙල්ලවත් තල්ලු කරගෙන ගියේ යක්ෂයා ආරූඪ වෙලා

✨️ Park Jimin ✨️ අවුරුදු 28✨️ වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම කිව්වොත් Play boy කෙනෙක් ✨️ කෙල්ලෝ කොච්චර හිටියා ද කියන්න කොල්ලාවත් දන්නේ නැ ඒත් ජිමින්ගේ හොදම යාලුවා වුනු ටේහ්‍යුන් නම් දන්නවා ✨️ ලේසියෙන් දෙයක් පිලිගන්නේ නැති හිතුවක්කාර නපුරු කොල්ලෙක්✨️ Pa...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

✨️ Park Jimin
✨️ අවුරුදු 28
✨️ වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම කිව්වොත් Play boy කෙනෙක්
✨️ කෙල්ලෝ කොච්චර හිටියා ද කියන්න කොල්ලාවත් දන්නේ නැ ඒත් ජිමින්ගේ හොදම යාලුවා වුනු ටේහ්‍යුන් නම් දන්නවා
✨️ ලේසියෙන් දෙයක් පිලිගන්නේ නැති හිතුවක්කාර නපුරු කොල්ලෙක්
✨️ Park Industries වල CEO
✨️ පුංචි වැරැද්දකට වුනත් කෙනෙක්ට resignation දෙන්න දෙපාරක් හිතන්නේ නැ
✨️ ජිමින් එක්ක කතා කරන්න වුනත් සේවකයෝ හරි බයයි
✨️ තරහ ගියොත් යක්කු පරාදයි
✨️ නපුරුකමේ සංකේතය ඉතින් හ්ම්
✨️ ජිමින් පන වගේ ආදරේ කරන කෙනෙක් ඉන්නවා

𝖴𝗇𝖿𝗈𝗋𝗀𝖾𝗍𝗍𝖺𝖻𝗅𝖾 𝖭𝗂𝗀𝗁𝗍🔞||𝖯𝖩𝖬||✔️Where stories live. Discover now