🧡 13 🧡

1.3K 221 27
                                    

ජිමින් ජන්කූක් හොයාගෙන යනකොට කොල්ලා සේරි එක්ක එකතු වෙලා ජිනීට කෑම කවන්න ලොකු ගේමක් ගහනවා ජිමින් ඈතට වෙලා කොල්ලා දිහා බලාගෙන හිටියා ජන්කූක් garden එකේ ඇවිදින ගමන් ජිනීට කුරුල්ලෝ පෙන්නනවා සේරි ජිනීට කවලා ඉවර වෙනකම් ඉදලා ජිමින් ජන්කූක් ලගට ගියා

" කුකී..."

" ඕ හියුන්ග්...."

ජන්කූක් ජිමින් දිහාට හැරිලා කතා කලා

" කුකී....හියුන්ග්ට තරහ ගිය නිසායි කෑගැහුවේ මම කියන දේ අහන්නේ නැතුව මුරන්ඩු වැඩ කරන්න එපා කුකී ඔයාගේ හොදට මම හැමදේම කරන්නේ මට ඔයාව හිර කරලා තියන්න ඕන නැ ඔයාටත් ඔයාගේ වයසේ අනිත් ලමයින්ට වගේ ට්‍රිප් යන්න ඇවිදින්න යන්න ඕන ඇති ඔයාට කොහේහරි යන්න හිතුනොත් හියුන්ග්ට කියන්න තනියෙන් කොහෙවත් යන්න එපා ඔයා දන්නවා නේ කුකී මං ඉන්න තත්ත්වය එහෙම දැනගෙනත් ඔහොම මුරන්ඩු වැඩ කරන්න එපා......"

ජිමින් කොල්ලාගේ ඔලුව අතගාන ගමන් කිව්වා

" මියානේ හියුන්ග්...මමයි වැරැදියි මම ආපහු මුරන්ඩු වැඩ කරන්නේ නැ හියුන්ග්ගේ හිත රිද්දන්නෙත් නැ මම දන්නවා මගේ ජිමින් හියුන්ග් ගැන "

ජන්කූක් එයාගේ බනී හිනාව දාලා කිව්වා

" යාහ්හ් මගේ කෙල්ලව තියාගෙන උබලා මොනාද කතා කරන්නේ ආ..."

ජින් හොටෙල් එකට යන්න රෙඩි වෙලා garden එක පැත්තට ආවේ ජිමින් ජන්කූක් ඉන්නවා දැකලා ජින් කෑගහගෙන ඇවිත් ජන්කූක්ගේ අතේ හිටපු ජිනීව වඩාගෙන කම්බුලට කිස් එකක් දුන්නා

" විශේෂ දෙයක් නැ හියුන්ග් "

ජිමින් කිව්වා

" උබලාව ෂුවර් නැ මගේ පොඩි කෙල්ලව තියාගෙන මොන වල් කතාවක් කියවනවා ද දන්නේ නැ නේ "

" හියුන්ග් එහෙම ද අපි ගැන හිතාගෙන ඉන්නේ "

ජන්කූක් ඇහුවේ ඇස් හීනි කරගෙන ජින්ට රවාගෙන

" කුකී ගැන නෙවෙයි ජිමින් ගැන මම කියන්නේ "

" යාහ්හ් හියුන්ග් මම එහෙම නැ "

" ඒක නෙවෙයි හියුන්ග් කෝ සෝ....'

ජන්කූක් එකපාරට ඇහුවා

𝖴𝗇𝖿𝗈𝗋𝗀𝖾𝗍𝗍𝖺𝖻𝗅𝖾 𝖭𝗂𝗀𝗁𝗍🔞||𝖯𝖩𝖬||✔️Where stories live. Discover now