🧡 30 🧡

1.1K 207 80
                                    

ජිමින් හිටියේ කියාගන්න බැරී සතුටකින් නැ සතුටකටත් වඩා ආඩම්බරේකින් කිව්වොත් හරි මොකද Minister ගේ contract එක හම්බුනේ park industries වලට කොල්ලා minister එක්ක කතා කරලා ටේහ්‍යුන් එක්ක minister ගේ කැබින් එකෙන් එලියට එනකොට දැක්කේ මිස්ටර් කන්ග් එයාගේ සෙකට්‍රි තව කිහිපදෙනෙක්ට බනිනවා එවිල් ස්මයිල් එකත් මූනට මවාගත්ත ජිමින් ටේහ්‍යුන් එක්ක හිමින් අඩිය තියලා මිස්ටර් කන්ග් ලගට කිට්ටු වුනා ඒත් එක්කම මිස්ටර් කන්ග් ජිමින්ගේ පැත්තට හැරුනා

" ඕහ් ජිමින් congratulations "

ජිමින්ට අතට අත දෙන ගමන් කිව්වේ

" සුභ පැතුවාට හිතේ සතුටක් නැ වගේ "

ජිමින් මූන නරක් කරගෙන කිව්වේ

" එහෙම නැ ජිමින් "

කන්ග් එයාගේ තරහ උපරිමයෙන් පාලනය කරගෙන උත්තර දුන්නේ මෙතන ප්‍රශ්නයක් ඇති කරගන්න ඕන නැති නිසා

" මට නම් හිතෙන්නේ මින් කන්ග් ඉන්නේ ගොඩක් තරහින් "

ජිමින් බෙල්ලත් ඇද කරලා කිව්වා

" ඔයාට එහෙම හිතෙන්නේ ඇයි කියන්න මම දන්නේ නැ ජිමින් "

මිස්ටර් කන්ග් කිව්වාම ජිමින් මිස්ටර් කන්ග්ට ලං වුනා

" උබට අද නැති වුනේ එක contract එකක් විතරයි උබ මිසිස් යූනා එක්ක එකතු වෙලා කරන දෙකයි පනහේ වැඩ නැවැත්තුවේ නැත්නම් උබට නැති වෙන්නේ උබේ ජීවිතේ "

ජිමින් මිස්ටර් කන්ග්ට විතරක් ඇහෙන්න කියලා යන්න ගිහින් ආපහු බැලුවේ කන්ග්ගේ secretary දිහා

",ඔයාට ඔය colour එක හොදට මැච් වෙනවා බේබි මේ වගේ නාකියෙක් ලග මොකටද බේබි ඔයා වගේ cute pretty කෙල්ලෙක් වැඩ කරන්නේ මගේ secretary වෙන්න ආස නැද්ද බේබි "

" අහ්...."

ජිමින් කන්ග්ගේ secretary දිහා බලාගෙන කිව්වා කෙල්ල නම් ෆුල් කම්ෆියුස්

",ඔහ් බේබි බය වෙන්න එපා මිස්ටර් කන්ග් ඔයාට මගේ නම්බර් එක දෙයි ඕන වෙලාවක කතා කරන්න "

එහෙම කියපු ජිමින් කන්ග්ගේ පැත්තට හැරුනා

" මිස්ටර් කන්ග් ඔයාගේ secretary මගේ නම්බර් එක දෙන්න "

𝖴𝗇𝖿𝗈𝗋𝗀𝖾𝗍𝗍𝖺𝖻𝗅𝖾 𝖭𝗂𝗀𝗁𝗍🔞||𝖯𝖩𝖬||✔️Where stories live. Discover now