🧡 07 🧡

1.4K 198 44
                                    

උත්සවයේ වැඩ කටයුතු ඔක්කොම අවසානයේ දෙන්නාම ආවේ හොටෙල් එකට ජිමින් ඉස්සර වෙලා යද්දී කෙල්ල ගවුමත් උස්සගෙන ජිමින්ගේ පස්සෙන් ගියා කොල්ලා රූම් එකේ දොර ඇරියාම මුලු රූම් එකම රතුපාට රෝස පෙති වලින් ඉටිපන්දම් වලින් සරසලා තිබ්බේ

කෙල්ල ඇස් දෙක හතර වටේ යවන ගමන් රූම් එකේ ලස්සන බලනවා සෝ ආ ඇවිදගෙන ඉස්සරහට යද්දී ජිමින් දොර වැහුවා

" මම ගිහින් වොෂ් එකක් දාගෙන එන්නම්..."

ජිමින් එහෙම කියද්දී කෙල්ල ඔලුව වැනුවා ජිමින් ඇදුම් අරගෙන වොෂ් රූම් එකට ගියා කෙල්ල රූම් එකේ කොනක තිබුණු සෝෆා එකේ වාඩිවෙලා දාගෙන හිටපු හීල්ස් දෙක ගලවලා mirror එක ඉස්සරහට ගියා

කොන්ඩේ ගහලා තිබුණු කොන්ඩ කටු ටික ගලවලා කෙල්ල ගවුම zipper එක ගලවන්න හැදුවට ඒක ගලවන්න බැ ඔය වෙලාවේ තමයි ජිමින් වොෂ් එකක් දාගෙන රූම් එකට ආවේ කොල්ලා ටික වෙලාවක් කෙල්ල දිහා බලාගෙන ඉදලා සෝ ආ ලගට ගියා mirror එකෙන් ජිමින්ව දැකලා කෙල්ල ජිමින්ගේ පැත්තට හැරෙන්න හැදුවත් ජිමින් කෙල්ලගේ ඉන වටේ අතක් යවලා එයාගේ ඇගට තද කරගත්තා

කෙල්ල හිටියේ mirror එකෙන් පේන ජිමින්ගේ මූන දිහා බලාගෙන කෙල්ල බය වෙලා හිටියේ නැ කිව්වොත් ඒක බොරුවක් ජිමින් කෙල්ලගේ කොන්ඩේ එක පැත්තකට කරද්දී කොල්ලාගේ ඇගිලි තුඩු සෝ ආගේ බෙල්ලේ ගෑවෙද්දි ඒ ස්පර්ශයට කෙල්ල ඇස් පියාගත්තා ජිමින්ගේ පුංචි ස්පර්ශයක් වුනත් විදින කෙල්ල දිහා ජිමින් බැලුවේ කට කොනින් හිනා වෙන ගමන්

ජිමින් සෝ ආගේ ගවුමේ zipper එක ගලවද්දී කෙල්ල ගවුමේ ඉස්සරහින් අල්ලාගෙන තද කරගත්තේ ගවුම බිම වැටෙයි කියලා ජිමින් කෙල්ලගේ පිට පුරා තෙත හාදු තියද්දී සෝ ආගේ එයාගේ ගවුම තද කරලා අල්ලගත්තා

" Jiminshi......"

කෙල්ල කෙදිරිල්ලක් වගේ මුමුනද්දී ජිමින් එයාගේ අතක් කෙල්ල ගවුම අල්ලාගෙන ඉන්න අත දිගේ ගෙනිච්චා

" Yes doll.."

ජිමින් කෙල්ලගේ කන් පෙත්ත දිවෙන් ලික් කරන ගමන් මිමිනුවේ සෝ ආ තවත් ගවුම තද කරගනිද්දී

" Please...leave me.."

" I can't doll.."

ජිමින් එහෙම මුමුනන ගමන් කෙල්ලගේ නිරාවරණය වෙලා තිබුණු උරහිස් දිගේ කිස් කරන්න ගත්තා ඒත් එක්කම කෙල්ල ගවුම අල්ලාගෙන හිටපු අත ජිමින් අල්ලගත්තේ සෝ ආගේ අතින් ගවුම අතහැරලා බිම වැටුනා

𝖴𝗇𝖿𝗈𝗋𝗀𝖾𝗍𝗍𝖺𝖻𝗅𝖾 𝖭𝗂𝗀𝗁𝗍🔞||𝖯𝖩𝖬||✔️Where stories live. Discover now