🧡 11 🧡

1.4K 194 24
                                    

ජිමින් කැබ් එකෙන් බැහැලා mansion එක ඇතුලට ගිහින් living room එකේ තිබුණු සෝෆා එකේ වාඩිවෙලා ටයි එක ගලවලා විසි කලා සෝකුක් ජෝඩුව මී පැටව් දෙන්නා වගේ ඇතුලට ආවා

" තමුසෙලා දෙන්නා කොහෙද මාරු වෙන්නේ "

ජිමින් ඇහුවේ ශේප් එකේ උඩට යන්න හදන සෝකුක් දිහා බලාගෙන කොල්ලාගේ කේන්තියෙන් රතු වුනු ඇස් දකිද්දී සෝ ආ බිම බලාගත්තා

" හි..හියුන්ග්.."

ජන්කූක් ගැහෙන ගමන් කතා කලා එතකොට ටේහ්‍යුන් living room එකට දුවගෙන ආවෙ ජිමින්ගේ සද්දේ ඇහිලා

" මම මොකද්ද තමුසෙලා දෙන්නාට කියලා ගියා ආ කතා කරනවලා.."

ජිමින් ලග තිබුණු වතුර වීදුරුව පොලොවේ ගහලා කෑගැහුවේ සෝ ආට හීන් ඉකියක් පිට වෙද්දී සෝ ආ හිටියේ ජන්කූක්ගේ අතින් අල්ලාගෙන ජන්කූක්ගේ පිටිපස්සට වෙලා

" හියුන්ග්.."

" මට අහපු දේට උත්තර දීපන් "

" ජිමින්.."

" උබ අද මේකට මැදිහත් වෙන්න එපා ටේහ්‍යුන් "

ජිමින් තර්ජනයක් වගේ කියද්දී ටේහ්‍යුන් නිහඩ වුනේ සෝකුක් වැරැදි නිසා

" හියුන්ග්.... මියානේ.."

ජන්කූක් බිම බලාගෙන කදුලු අතරින් මිමිනුවා

" හහ්..වැරැදියි කියලා දැනගෙන වැරැදි කරන්නේ ආ මම තමුසෙලාට යුනි එකෙන් එලියට එන්න එපා කිව්වේ හේතුවක් ඇතුව ජන්කූක් "

ජන්කූක් එකපාරට ඔලුව ඉස්සුවේ ජිමින් කවදාවත් ජන්කූක්ට එයාගේ නමින් කතා කරලා නැති නිසා

" හියුන්ග්..."

' කටවහගෙන මම කියන දේ අහගෙන ඉන්නවා ජන්කූක් තමුසෙගේ පිටිපස්සේ හැංගිලා ඉන්න එකීටත් එක්ක කියන්නේ අදින් පස්සේ තමුසේ දෙන්නා mansion එකෙන් එලියට එක අඩියක් හරි තියලා තිබ්බොත් මම මොනා කරයි ද දන්නේ නැ අරස්සෝ...?"

දෙන්නාම ඔලුව වැනුවේ හා කියන්න

" කතා කරනවා.."

ජිමින් කෑගහලා කියද්දී දෙන්නාම ගැස්සිලා ගියා

" හරි හියුන්ග්..."

𝖴𝗇𝖿𝗈𝗋𝗀𝖾𝗍𝗍𝖺𝖻𝗅𝖾 𝖭𝗂𝗀𝗁𝗍🔞||𝖯𝖩𝖬||✔️Where stories live. Discover now