🧡 45 🧡

943 207 20
                                    

ජිමින්ගේ ශර්ට් එකේ බටන් ගලවන ලීනාව රූම් එකට ආපු සෝ ආ දැක්කේ කෙල්ලට ඒ වෙලාවේ නම් හොදටම කේන්ති ගියා මොකද දැන් ජිමින් අසිහියෙන් සෝ ආ ලීනාගේ කම්බුලට අත දිග ඇරලා හොද පාරක් ගැහුවා

" නයිස් ශොට්..."

ටේහ්‍යුන් එහෙම කියලා විසිල් එකකුත් ගැහුවා ලීනා කම්බුලත් අල්ලාගෙන සෝ ආ දිහා බලාගෙන ඉදියේ වුනේ මොකද්ද කියලා කල්පනා කරන ගමන්

" තමුසෙට මම එලියට බැහැලා රූම් එක දුන්නාම මගේ හස්බන්ටත් අත තියන්න එනවද තමුසෙගේ දරුවා ජිමින්ගේ වෙන්න ඇති තමුසෙගෙයි ජිමින්ගෙයි අතරේ සම්බන්ධයක් තියෙන්නත් ඇති ඒත් මම තාම ජිමින්ගේ legal wife කියලා මතක තියාගන්නවා තමුසේ තමන්ගේ සීමාවේ ඉන්න දැනගන්නවා ලැජ්ජාවක් නැද්ද මෙහෙම වැඩ කරන්න "

සෝ ආ කේන්තියෙන් කියවගෙන ගියා

" තමුසේ කොහොමද මට ඔහොම කතා කරන්නේ ආ ඕන තරම් දැන් කෑගහනවා ලගදීම ජිමින් තමුන් දාලා මං ලගට එයි ඒ දවස වැඩි ඈතක නෙවෙයි "

ලීනා දබරගිල්ල සෝ ආට දික් කරලා එහෙම කියලා යන්න ගියත් කෙල්ල කතා කරපු නිසා නැවතුනා

" ඇත්තටම විශ්වාස ද ඔය දරුවා ජිමින්ගේ කියලා "

" what....?"

" තමුසේ ජිමින් එක්ක එක රැයක් ඉන්න ඇති ඊට පස්සේ තව කී දෙනෙක් එක්ක හිටියා ද එහෙම බැලුවොත් ඒ දරුවා ජිමින්ගේ වෙන්න තියෙන සම්භාවිතාව අඩුයි "

ලීනා තරහෙන් පුපුරන ගමන් ගස්සගෙන ගියා

" පුදුම ගැස්සිල්ලක් නේ යකෝ ඒක "

ලීනා යන දිහා බලාගෙන ඉදපු ටේහ්‍යුන් එහෙම කියලා සෝ ආ දිහා බැලුවා සෝ ආ අසිහියෙන් ඉන්න ජිමින්ගේ ඔලුවට පාරක් ගැහුවා ඒක දැකලා ටේහ්‍යුන්ට හිනා ගියා කොල්ලා ඒ දෙන්නාගේ ප්‍රශ්න ඒ දෙන්නාට බේරගන්න දීලා රූම් එකේ දොර වහගෙන එලියට ගියා

" මගේ නින්ද නැති කරලා නිදාගෙන ඉන්න ලස්සන කොට තාරාවා "

සෝ ආ මිමිනුවේ නිදාගෙන ඉන්න ජිමින් දිහා බලාගෙන

" ඉන්නවකෝ හොද වැඩක් කරන්න "

කෙල්ල එහෙම කියලා ඇද උඩට නැගලා කොල්ලාගේ ඉන දෙපැත්තෙන් දන ගහගෙන ජිමින්ගේ බඩ උඩින් වාඩිවුනා ලීනා භාගෙට ගලවලා තිබුණු ජිමින්ගේ ශර්ට් එකේ බටන් ගලවලා දෙපැත්තට කලා සෝ ආ කොල්ලාගේ පපුව උඩින් ඔලුව තියාගෙන අතින් ජිමින්ගේ නිපල් එකක් කොනිත්තන්න ගත්තා

𝖴𝗇𝖿𝗈𝗋𝗀𝖾𝗍𝗍𝖺𝖻𝗅𝖾 𝖭𝗂𝗀𝗁𝗍🔞||𝖯𝖩𝖬||✔️Opowieści tętniące życiem. Odkryj je teraz