🧡 27 🧡

1.1K 215 73
                                    

ජිමින් හවස් වෙලා mansion එකට ආවේ එතකොට ටිකක් අදුර වැටිලා තිබුණේ ජිමින් රූම් එකට යනකොට සෝ ආ ජන්කූක් එක්ක ලොකු සාකච්ඡාවක් ජිමින් දැක්ක ගමන් ජන්කූක් නැගිටලා යන්න ගියා ජිමින් ජන්කූක් යන දිහා බලාගෙන ඉදලා සෝ ආ දිහාට හැරෙද්දී කෙල්ල ජිමින්ට රවලා අහක බලාගත්තා ජිමින් කල්පනා කලේ ඔච්චර රවන්න එයාගේ අතින් සිදු වූ වරද කුමක් ද කියලා එතකොට තමයි මතක් වුනේ ඊයේ සෝ ආ ගමනක් යන්න තියේ කියලා කිව්වා කියලා

ජිමින් හිමින් සැරේ සෝ ආ ලගට ගිහින් වාඩිවුනා කෙල්ල නම් ජිමින් දිහා බැලුවේ නැ ජිමින් සෝ ආගේ අත් අල්ලාගෙන මූනට එබුනා

" මොකද ඩෝල්ට තරහ ගිහින්..."

" ඩෝල් තරහයි කතා කරන්න එපා "

කටත් ඇද කරගෙන කියලා ජිමින් අල්ලාගෙන හිටපු අත් දෙකත් ඇදලා අරගත්තා ජිමින් තව ටිකක් ලං වුනා

" ඩෝල්ට යාලුවෙන්න මොනාද ඕන.."

" මාව ඇවිදින්න එක්කගෙන යන්න මට බැ මෙහෙම ඉන්න මම කැමති නැ හිර වෙලා ඉන්න "

සෝ ආ තොලත් පිට පෙරලගෙන එයා පපී කෙනෙක් වගේ ඇස් හදාගෙන ජිමින්ට බැ කියන්න බැරි තැනට කෙල්ල ජිමින් දිහා බලාගෙන ඉදියේ

Cute....

ජිමින්ට එහෙම හිතන ගමන් කෙල්ල දිහා බලාගෙන ඉදියා

" අනේ... ජිමිනි චේබල්.."

සෝ ආ පොඩි බබෙක් වගේ කොල්ලාගේ ශර්ට් එකෙන් අදින ගමන් කිව්වා

" ම්ම්ම් හරි රෙඩි වෙන්නකෝ "

ජිමින් කියනකොට සෝ ආ ඇස් සතුටින් දිලිසුනා

" චින්චා....?"

" යේ "

සෝ ආ කොල්ලාව එකපාරට පැනලා හග් කලේ ජිමින් කම්ෆියුස් වෙද්දී ජිමින් කෙල්ලව තුරුල් කරගත්තේ හිනා වෙවී කොල්ලගෙන් ඈත් වුනු සෝ ආ ජිමින්ගේ කම්බුලට පුංචි කිස් එකක් තියලා බාත් රූම් එකට දුවගෙන ගියා

" ඒක පොඩි වැඩියි..."

ජිමින් කිව්වේ කෙල්ල කිස් කරපු කම්බුලත් අල්ලාගෙන

" යාහ්හ් හිමින් යනවා.."

ජිමින් කෑගැහුවේ දුවගෙන ගිහින් ආපහු වැටෙයි කියලා ටිකකින් සෝ ආ කොන්ඩේ කඩලා දාලා ගවුමකුත් ඇදගෙන පහලට ආවා ජිමිනුත් ෆෝන් එක දිහා බලාගෙන ආවා

𝖴𝗇𝖿𝗈𝗋𝗀𝖾𝗍𝗍𝖺𝖻𝗅𝖾 𝖭𝗂𝗀𝗁𝗍🔞||𝖯𝖩𝖬||✔️Where stories live. Discover now