🧡 48 🧡

893 211 14
                                    

Conference room එකෙන් එලියට යන්න හදන්න ජිමින්ගේ ෆෝන් එක රින් වුනු හින්දා කොල්ලා එතැනම නැවතුනා

සේරි නූනා...? මේ වෙලාවේ මොකද මට කතා කරන්නේ..?

ජිමින් එහෙම හිතන ගමන් කෝල් එක ආන්සර් කලා

" යෙබුස්සයෝ නූනා.."

" ජිමින් මට වැදගත් දෙයක් කියන්න තියෙනවා "

" මොකද්ද "

" මම හදිස්සි වැඩකට ආපු වෙලාවේ යූනා ආන්ටි දැක්කා තනියෙන් නෙවෙයි ලීනා හිටියා තව කවුරුහරි පිරිමි කෙනෙක් හිටියා "

" අයිෂ් මේ ගෑනි.."

" ජිමින්.. කේන්ති අරගෙන පිස්සු නටන්න එපා මම එයාලව follow කරගෙන ආවා එයාලා ආවේ මින් අන්කල්ට අයිති පරන factory එකට "

" මොහ්.... නූනා මම එන්නම් ඔයා ඔතනින් යන්න "

" නෝ ජිමින් ඔයා එනකොට එයාලා යයි මම මෙතන මොකද වෙන්නේ කියලා බලන්න ඕන "

" යාහ්හ් නූනා.. "

සේරි කෝල් එක කට් කරලා ඉවරයි ජිමින් කලබලයෙන් conference room එකෙන් එලියට ගියේ ගාඩ්ස්ලා පස්සෙන් දුවගෙන එද්දී කොල්ලා කම්පැනියෙන් එලියට ඇවිත් කා එකට නැග්ගා

" ඉක්මනට යමන්.."

ජිමින් driver කෑගැහුවා කා එකේ තිබුණු ගන් එක අරගෙන බුලට් ලෝඩ් කලා ඊට පස්සේ නම්ජූන්ට කෝල් එකක් දුන්නා

" හියුන්ග් ටීම් එකක් එක්ක මින් අන්කල්ගේ පරන factory එන්න මම location එවන්නම් පල්ලි හියුන්ග් "

ජිමින් නම්ජූන්ට කියලා ෆෝන් එක පැත්තකට විසි කලා කොල්ලා බයෙන් හිටියේ හදිස්සියේවත් යූනාට සේරිව අහුවුනොත් සේරිගේ ජීවිතේ අනතුරේ සේරි මේ වගේ දේවල් කලින් ලෝයර් කෙනෙක් වෙලා ඉන්න කාලේ ඕනතරම් කරලා තියෙනවා ඒ නිසාමයි ජින් සේරිගේ ජොබ් එකට අකමැති වුනේ සේරිට කරදරයක් නොවෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් ජිමින් හිටියේ

විනාඩි කිහිපයක් ඇතුලත ජිමින් මින්ගේ පරන factory එකට ආවා කොල්ලා වාහනෙන් බැහැලා වටපිට බැලුවා මුලු පරිසරයම පුරාම පැතිරිලා තිබුණේ දැඩි නිශ්ශබ්බදතාවයක් ජිමින් අවධානයෙන් අවට පරිසරය දිහා බලලා ගාඩ්ස්ලා දෙන්නෙක්ට අතින් සන් කලේ ඉදිරියට යන්න කියලා ජිමින්ගේ අණට කීකරු වුනු ගාඩ්ස්ලා දෙන්නා ඉස්සරහට ගියා එතකොට ආපු යූනාගේ ගාඩ් කෙනෙක් කිසිම සද්දයක් නැතුව පරලොව යැව්වා ජිමින් factory ඇතුලු වුනා ජිමින් ගාඩ්ස්ලාට සද්ද කරන්න එපා කියලා අගවන ගමන් ජිමින් හිමින් අඩිය තියමින් ගන් එකත් අතේ තියාගෙන පඩිපෙළ නැග්ගා ඊට පස්සේ දෙපැත්තට බෙදිලා යන්න කියලා සන් කලා ජිමින්ට කවුරුහරි වේදනාවෙන් කෑගහනවා ඇහුනු හින්දා කොල්ලා ඉක්මනට ඒ පැත්තට ගියා ජිමින් ගියාම දැක්කේ ලේ පෙරාගෙන බිම වැටිලා ඉන්න සේරිව කෙල්ලගේ ඇදුමේ තැනින් තැන ඉරිලා යූනාගේ මිනිහෙක් සේරිගේ බඩට පයින් ගහන්න හදද්දී ජිමින් උගේ ඔලුව කුඩු වෙන්න වෙඩි තිබ්බා ඒ මිනිහා බිම වැටුනාම ඔක්කොම බැලුවේ බුලට් එක ආපු පැත්ත දිහා එතකොට තමයි දැක්කේ තරහෙන් ඇස් රතු කරගෙන දත්මිටි කාගෙන ඉන්න ජිමින්ව යූනා කොල්ලාව දැකලා හිනා වුනත් ලීනා වගේම මිස්ටර් කන්ග් හිටියේ බය වෙලා ජිමින් දිහා කෙලින් බලන්න බැරි තරම් ඒ බැල්ම දරුනුයි

𝖴𝗇𝖿𝗈𝗋𝗀𝖾𝗍𝗍𝖺𝖻𝗅𝖾 𝖭𝗂𝗀𝗁𝗍🔞||𝖯𝖩𝖬||✔️Tempat cerita menjadi hidup. Temukan sekarang