🧡 24 🧡

1.2K 209 89
                                    

සුදු පැහැති තිර රෙදි අතරින් කාමරේට හිරු එලිය වැටුනේ අලුත් දිනයක් ආරම්භ වූ බව දන්වමින් ජිමින් කම්මැලිකමේ ඇස් ඇරියේ ඒත් එක්කම කොල්ලාට ඊයේ රෑ වුනු දේවල් මතක් වෙද්දී ජිමින් බලද්දී සෝ ආ පූස් පැටියෙක් වගේ ගුලි වෙලා නිදි ජිමින් කෙල්ලව තුරුල් කරගත්තා සෝ ආ නින්දෙන් කොල්ලාට තුරුල් වුනා

සෝ ආ ජිමින් ලග ඉන්නකොට කොල්ලාට දැනුනේ කවදාවත් නොදැනුනු අමුතු හැගීමක් ජිමින් ඒ හැගීමට ආස කලා කොල්ලා සෝ ආව තුරුල් කරගෙන හිස්මුදුනට හාදුවක් තැවරුවා ඒත් එක්කම ජිමින්ගේ ෆෝන් එක රින් වෙන්න ගත්ත නිසා සෝ ආ ඇහැරෙන්නේ නැති විදියට පොඩ්ඩක් ඉස්සිලා සයිඩ් ටේබල් එක උඩ තිබුණු ෆෝන් එක අරගත්තා

" ජිමිනා ඉක්මනට ඔෆිස් එකට වරෙන් පොඩි ප්‍රශ්නයක් "

" උබ බලපන් බන් "

" මට මේක කරන්න පුලුවන් නම් උබට කතා කරනව ද යකෝ උදේ දහයත් පහුවෙලා තෝ මොනාද කරන්නේ "

ජිමින් එතකොට තමයි වෙලාව බැලුවේ

" හරි මම එන්නම්.."

ජිමින් එහෙම කියලා ෆෝන් එක සයිඩ් ටේබල් එක උඩින් තියලා එයාට තුරුල් වෙලා සැපට නිදාගෙන ඉන්න සෝ ආව ඈත් කරලා ඇදෙන් බැහැලා බාත් රූම් එකට ගියා බාත් රූම් එකේ තිබුණු mirror එකෙන් දැක්කේ කොල්ලාගේ බෙල්ල පපුව නිකන් පූසෙක් සූරලා වගේ ජිමින් හිනා වෙන ගමන් සීරුම් පාරවල් දිගේ ඇගිලි ගෙනිච්චා

" නෝටි ඩෝල්..."

කොල්ලා තනියෙන් හිනා වෙනවා ජිමින් වොෂ් එකක් දාගෙන ටවල් එකත් ඉනට ඇදගෙන රූම් එකට ආවේ ඔෆිස් එකට යන්න බලාගෙන කොල්ලා රූම් එකට එනකොට දැක්කේ ඇදේ headboard එකට හේත්තු වෙලා බ්ලැන්කට් එකත් පපුවට තද කරගෙන තමන්ට රවාගෙන ඉන්න එයාගේ ඩෝල්

කොල්ලා කොන්ඩේත් අතින් ගසන ගමන් සෝ ආ ලගින් ඇදේ වාඩිවුනා කෙල්ල කටත් ඇද කරලා අහක බලාගත්තා ජිමින් සෝ ආගේ කම්බුලකට අත තියද්දී කෙල්ල ජිමින්ගේ අතට ගැහුවා

" උප්ස්.....මගේ ඩෝල්ට තරහ ගිහින් "

" එන්න එපා මාත් එක්ක කතා කරන්න මෝඩ කොට තාරාවා මගේ කකුලක් හොල්ලන්න බැ.."

𝖴𝗇𝖿𝗈𝗋𝗀𝖾𝗍𝗍𝖺𝖻𝗅𝖾 𝖭𝗂𝗀𝗁𝗍🔞||𝖯𝖩𝖬||✔️Where stories live. Discover now