🧡 26 🧡

1K 222 92
                                    

සෝයූන් උදේ නැගිටලා හොස්පිටල් එකට යන්න රෙඩි වුනේ අද එයා මෙහේ වැඩ පටන් ගන්න පලවෙනි දවස නිසා කෙල්ල කොන්ඩේ කඩලා දාලා ෆෝන් එක දිහා බලාගෙන hand bag එකත් අරගෙන living room එක පැත්තට ඇවිදගෙන ආවා

" ඔප්පා මම යනෝ ඔන්නිට කියන්න ගියා කියලා කොටිස් කුක්සන් බායි "

" හිමින් drive කරගෙන පලයන් "

ටේහ්‍යුන් කෑගැහුවේ සෝයූන්ට drive කරන්න හම්බුනාම ඉතින් එයාගේ පාර වගේ යන්නේ

" හරි හරි..."

" සෝයූන් යුංගි එක්ක ඔයාට යන්න පුලුවන් "

හේරා කියද්දී සෝයූන්ගේ මූන අපායට ගහපු 2023 කැලැන්ඩරේ වගේ

" ඒක හොදයි ඔම්මා නැත්නම් අපිට ඉක්මනට පොලිස්සියට යන්න පුලුවන් "

සෝයූන් එපා කියන්න හදන්න කට අරින්න හදනකොට ජින් පැනලා කිව්වේ හිනා වෙන ගමන් කිව්වා සෝයූන් ජින්ට අංශක 270 කෝනකින් රැව්වා

" ඔය යුංගි එන්නේ එයා එක්ක යන්න "

හේරා කියනකොට කොන්ඩේ අතින් හදන ගමන් තනි කලු ඇදුමක් ඇදගෙන කලු කුමාරයා වගේ කොල්ලා living room එකට සම්ප්‍රාප්ත වුනා

" යුංගි සෝයූන් drop කරගෙන යන්න "

හේරා කියද්දී යුංගි සෝයූන් දිහා බැලුවා කෙල්ල යුංගිට රවලා අහක බලාගත්තා

" හරි ඔම්මා "

යුංගි කට කොනේ රැදුනු හිනාවක් එක්ක කිව්වා සෝයූන් යුංගිට ගස්සගෙන එලියට ගියා යුංගි ගිහින් කා එකට නැග්ගා සෝයූන් ගේට් එකෙන් එලියට ගියා යුංගි කා එක ස්ටාර්ට් කරගෙන ගියා සෝයූන් යන පාර හරස් කරලා යුංගි කා එක නැවැත්තුවා

" තමුසෙට පිස්සු ද හලෝ තව පොඩ්ඩෙන් මම හැප්පෙනවා "

" නගිනවා "

" මට බැ "

කෙල්ල එහෙම කියලා යන්න හදනකොට යුංගි හෝන් එක ගැහුවා සෝයූන් එයාට නෙවෙයි වගේ ඇවිදගෙන ගියා

"මේකිගේ ආඩම්බරකම......"

යුංගි ගිහින් ආපහු සෝයූන් ලගින් කා එක නැවැත්තුවා

" තමුසේ නගිනවා ද නැද්ද "

" අනියා..."

" උස්සලා කා එකට නග්ග ද "

𝖴𝗇𝖿𝗈𝗋𝗀𝖾𝗍𝗍𝖺𝖻𝗅𝖾 𝖭𝗂𝗀𝗁𝗍🔞||𝖯𝖩𝖬||✔️Onde as histórias ganham vida. Descobre agora