Chapter 74

280 60 153
                                    

........
හලි තුත්තක් ඉන්න මං මේ ලියලා ඉවලයි.. කියලා මනී මං දිහා බලනවත් එක්ක ම මට පෙනුනේ ඒ තොල් සුදු පාට වෙලා.. වේලිලා ගිහින්... මුලු මූණ ම සුදු මැලි වෙලා...

මනී ඔයා.. මම බයෙන් කියනවත් එක්ක ම..

ජන්ග්.. කියන ගමන් මනී ව සිහි නැතුව මෙසේ උඩට ම වැටුණා.. මං ඉක්මනට ඇදෙන් නැගිටින ගමන් කෑ ගැහුවත් මට කරන්න ඕනි දේ හිතා ගන්න බැරි වුණා.. මං මනී දිහා විඩියෝ කොල් එකෙන් බලන ගමන් ම අනිත් phone එකෙන් අශි නූනට කෝල් එකක් ගත්තේ නූනා ඇහැරිලා ඉන්නවා ඇති කියලා මට හිතුන නිසා..

හ්..හෙලො... නූනා..

ඔහ්.. ජන්ග්කුකි... ඇයි මේ රෑ..

නූනා .. ඔයා නෑ.. හ්‍යුන් නිදි ද... මම ඇහුවේ නූනා බබාලා දෙන්නා ළඟ නිසා..

නෑ... එයා බබාලා එක්ක.. තාම චූටි නැගිටල නේ.. ඇයි කුකි මේ බයෙන් වගේ..අහ්..

නූනා.. මනි..ඉක්මනට මනී ගෙ කාමරේ ට යන්න මනී වැටුණා.. නූනා ඉක්මනට .. මං කියද්දි නූනා කෝල් එකෙන් ම හ්‍යුන් ට කතා කරනවා මට ඇහුණා..

අ.. අනූ චූටි... බලන්න... මං බබාලා දෙන්නා බලන්නම්... කියද්දි මං මනී දිහා බලද්දි මං දැක්කේ අනු හ්‍යුන් මනී ළගට එනවා..

 කියද්දි මං මනී දිහා බලද්දි මං දැක්කේ අනු හ්‍යුන් මනී ළගට එනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

චූ..ටි.. චූටි... අනු හ්‍යුන් මනී ව හරහට වඩා ගෙන ඇද ළගට යන ගමන් කියද්දි මං දැක්කා අශි නූනත් එනවා..

අනූ.. ඇයි...

අශි චූටි.. හ්‍යුන් කියද්දි නූනා මනී ව බලනවා දැක්කා...

නූනා.. මනී මනී හොදින් ද...

බය වෙන්න එපා කුකි මං බලන්නම්.. ම්ම්... කිව්වා...

මනී ව බලපු අශි නූනා කිව්වේ මනී මහන්සි වෙලා නිසා සිහි නැති වෙලා කියලා.. ඒත් මට ගොඩක් බය හිතුන නිසා මං නම්ජුන් හ්‍යුන් ට කතා කරලා කිව්වේ මං මනී ව බලන්න යනවා කියලා.. මං ඉක්මනට flight ticket එකක් බුක් කරලා ලංකාවට ආවත්... flight එකේ එනකම් ම මම ප්‍රාර්ථනා කරේ මනී ට මොකුත් වෙන්න එපා කියලා...

THAT KID IS MY GIRLFRIEND (Completed)Where stories live. Discover now