Chapter 15

492 112 205
                                    

................
අවි ළග තියෙන vase එක දිහා බලලා දොර ඇරියා....

$ අහ්......ඔයා....

$ මේකද අලුත් තැන....

$ මේකද අලුත් තැන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

$ අ...අයියේ.... කියන ගමන් අවි අයියව බදා ගත්තා...

ම්... ඔහොම bathrobe එක ඇදගෙන දොර අරිනව ද ආ.. වෙන මොකෙක් හරි ආව නම්....

අහ්... මං... කියන ගමන් අවි අයිය ගෙන් ඈත් වෙලා ඇදුම දිහා බලලා... හරි හරි...ඔයානේ ආවේ...

හ්ම්.. යමු ඇතුලට.. මාව එලියෙම තියන්න ද හදන්නේ....

ආහ්... එන්න... අවි කියද්දි අයියා ඇතුළට එන ගමන්...

කෝ චූටි....

අර ඇතුලේ.. මොකද්ද දුවන එකක් බලනවා...

දුවන එකක්... BTS Run ද...

අහ්... ඔහොම මොකද්ද තමා කිව්වේ... ඔයා කොයි වෙලේ ද මෙහෙට ආවේ.. ඇයි කතා කරලා කිව්වේ නැත්තේ..

ඔයා ඒක කියපු වෙලාවෙම තමා flight එකට නැග්ගේ... තමුසේ ඉතිං අම්මට කියන්න එපා කිව්වනේ.. මොකාද ඒ... ඇයි මට කලින් කිව්වේ නැත්තේ ආ....

අහ්.. හරි හරි... මං හිතුවේ නෑ මෙහෙ ම ගෙදර එයි කියලා... ඔයත් බනිනව ද... අවි මූණ දෙක කරගෙන කියද්දි

ඇයි තව කවුද බැන්නේ...

ඇයි මේ චුටිගෙ මෙහෙ ඉන්න ඔප්පලා ටික.. අවි කියද්දි ම මනී කාමරේ ඉදන් ඉස්සරහට එන ගමන්..

අක්කේ ක...වු..ද... අයියා....... කියන ගමන් අයියව බදා ගත්තා....

චූටි.... ඉතිං අරක බලලා ඉවර ද...

ඔ... අයියා කොයි වෙලේ ද ආවි.....

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
THAT KID IS MY GIRLFRIEND (Completed)Where stories live. Discover now