Chapter 39

328 70 148
                                    

.......

හරි හරි ඒ කොල්ලා මට ආදරේ නිසා නේ.. එහෙම දුන්නේ... කියන කොට ම car එකක සද්දයක් ආව නිසා මනී ඉක්මනට දුව ගෙන ගියා...

ඔ...ඔයා... අ..අශී.. අක්කේ...

ඕ... කවුද ආවේ...

නැන්දා.. කියන ගමන් මනී දුවගෙන ගිහින්.. ඕ... ඔයා...😊

ම්ම්.. මගෙ...චූටි බබා කොහොම ද ඉතිං... දැක්ක කල්..

හී.. ඒක නී.. මාමා නම් මාව බලන්න ආව...😀 එන්න යමු කෝ... කියන ගමන් මනී අශි ගෙ අම්මව එක්ක ගෙන ගේ ඇතුළට ආවා...

ආඅ.. ඔය ළමයට ඉන්න දෙනවා අශි...

Mummy.. ඉන්න කෝ මට එයා එක්ක බේර ගන්න දෙයක් තියෙනවා... අනු දැන් මට කියන්න කෝ අර මට දෙනවා කිව්ව gift එක.. මග එනවා කිව්වේ..

ඔය ආවා ඉතිං...

කවුද.. අහ්.. mummy ද.. මට මොකට ද mummy ව දෙන්නේ... එයා කොහොමත් ගෙදර නේ ඉදියේ.. අශි අනු ට රවලා කියලා අහක බලා ගනිද්දි අනු...

Aunty කෝ අරක...

Car එකේ තියෙනවා.. මෙයාට ම ගිහින් ගන්න කියන්න.. ඔයා යන්න එපා.. අශිගෙ අම්මා කියද්දි අනු හිනා වෙලා නැගිටලා එළියට යද්දි අශිත්...

මොනා ද අනේ... කියන ගමන් පිටිපස්සෙන් ගියා...

ඇස් පියා ගන්න.. ඊට පස්සෙ දෙන්නම්.. ඒ මොකද... 🤨 අශි ඇහුවා...

දැන් එපා ද..

නෑ නෑ ඕනි.. හරි ඉතිං ඔයාට තරහා යනව නේ.. කෝ දෙන්න කෝ... අශි ඇස් පියා ගන්න ගමන් කියද්දි අනු අශි ගෙ අතින් තෑග්ග තිබ්බා...

හ්ම්... දැන් ඇස් අරින්න... අනු කියනවත් එක්ක ම අශි ඇස් දෙක ඇරලා..

මේ...මොකද්ද ... 😃 කියන ගමන් gift එක ඇරලා බලලා.... ම්ම්ම්හ්.... අහ්... චු ..චු...ටී මේ.. ම්..හ්.. යෙහ් යෙහ්.. අනු ඔයා තමයි හොද ම කියන ගමන් අශි ගෙට දුවන් ගිහින්.. මේ මට brownie ගෙනල්ලා.. mummy ම ද හැදුවේ...😃

😃

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
THAT KID IS MY GIRLFRIEND (Completed)Where stories live. Discover now