Chapter 57

330 66 234
                                    

.............

අහ්.. ඔයා නම් හලි කපති...කියලා මනී කුකි ට හාදුවක් දුන්නා... ඒ එක්ක ම ...

අ......නු.................. කියලා අශි කෑ ගහද්දි ජින් නම්ජුන් ගැස්සිලා යද්දි සුගා සොෆා එකෙන් නැගිටලා අශි දිහා බැලුවා ...

ඇයි.. උඩ ඉදන් පහළට එන ගමන් අනු අහද්දි අශි...

අහ්.. නෑ නිකන් කෝ කියලා බැලුවේ .... 😁

යාහ්... නූනා මං බය වුණ මං හිතුවෙ මොකක් හරි වෙල කියල... ටේ සැරෙන් කියද්දි අශී. .

අනේ සොරි බබා.. හිතලා කරේ නෑ.. ☹️

කමක් නෑ... නූනා මං නිකන් කිව්වෙ 😁 ටේ කියද්දි අවි...

අයියේ....

ඇයි...ලොකු...

අනේ හොබි තරහා වෙලා... ☹️ අවි අනු ළගට ඇවිත් කිව්වෙ අනුව බදා ගන්න ගමන්...

ඒ මොකො...

හ්‍යුන් එයා ගැන කතා කරන්න එපා... එයා මට සතා කිව්වා...

  මං කිව්වෙ අස්සයා කියලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මං කිව්වෙ අස්සයා කියලා.. ☹️

නෑ හ්‍යුන් එයා කිව්වා අස්සයා ... මහ ජරා සතා කියලා ..

ලොකූ... අනු කියද්දි අවි..

හරි ඉතිං විහිලුවට නේ කිව්වේ..🙄

නෑ නෑ.. මං ආයෙ කතා කරන්නෙ නෑ.. කියන ගමන් හොබි යද්දි අවිත් පිටි පස්සෙන් දුවන් ගිහින් හොබි ව බදා ගත්තා...

..................................................................
Theshan pov.

මීදුමි එක්ක ෂෙහිරු යාලුයි කියලා දැන ගත්ත ම මං පොඩ්ඩක් surprise වුණා.. මොකද මෙහෙ විද්‍යාපීඨ කෙල්ලෙක් ව ඒකා දන්නෙ කොහොම ද.. මොනා වුනත් කෙල්ල ලස්සනයි... අතාරින්නත් හිතෙන්න ම නෑ... ඒත් ඉතිං ඌ marry කරනවලු නේ.. ඒ කියන්නෙ ඒකගෙ අම්මලා දන්නවත් ඇති.. අනික දැන් මීදුමී මොකට ද.. මට ඉන්නෙ මෙහෙ සූකිරි බෝල දෙකක්..😏 ... ඒවි.... තමුසෙගෙ හිනාව නම් හොදටම වැඩී.. තමුසෙ ඔය හිනාව.. අන්න ඒක තමා මං දකින්න අකමැති දේ...👿

THAT KID IS MY GIRLFRIEND (Completed)Where stories live. Discover now