Chapter 56

313 65 276
                                    

...........

අයියා වැඩ අල්ලනවා කිව්වෙ ඕකට ද.. කියන ගමන් හිනා වෙද්දි...

ආ... ලෙච්චමී....

ඊඉහ්... අම්මේ... අවි කෑ ගහද්දි මනී...

ඔහ්... ඔයා 😀

අනේ මගෙ මිට්ටි.... කියන ගමන් දුව ගෙන ඇවිත් පිරිමි ළමයෙක් බදා ගනිද්දි ජන්ග්කුක් ..

කවුද හ්‍යුන්... මේ...🤨

චූටිගෙ මොට්ටයා තමා...

හී ඔයා කවද්ද ආවී...😀

මේ දැන්.. ඉතිං කොහොමද මිට්ටි...

හොදයි.. ඔයා ලොකු වෙලා නී...

මං එහෙම තමා.. හැබැයි ඔයා තාම ඉස්සර වගෙම නේ.. ඒ ලෙච්චමී.. කොහොම ද..

මං ගහනවා ෂෙහිරු ආ... 😑

මං බය වෙයි නැද්ද චූටි... ෂෙහිරු හිනා වෙලා කියද්දි ආච්චි අම්මා...

චූටි පුතා...

අහ්.. ආච්චි අම්මේ.. ඔන්න ඉතිං මං ආවා.. මං නැතුව පාලුවෙන් නෙහ් ඉදියේ..

අනෙ ඔයා නැතුව පාලු හිතෙන්න ම වටින කෙනා නේ මෙයා... අවි ඇද කරලා කිව්වා..

අනේ යනවා ලෙච්චමී යන්න... කෝ අශි ආච්චි නැද්ද... ෂෙහිරු කියද්දි අශි...

පිටි පස්සෙ ඉන්නවා.. මොට්ටස්...

අහ්.. තාම තරහා යන්නෙ නැද්ද අප්පා..

අශි අක්කත තලහා යන්නී නෑ... මනී හිනා වෙලා කියද්දි ෂෙහිරු ...

ඒක තමා.. ලෙච්චමී වගෙ නෑනේ...

ෂෙහිරු නවත්තනවා ඕක... අනු කිව්වා ..

අහ්.. අයියේ... කොහොමැයි... ෂෙහිරු කියද්දි කුකි අනු ළගට ළං වෙලා..

මෙයත් හ්‍යුන් බෝනික්කි ගායි ද දන්නෙ නෑ..

ඒ ගැන බය වෙන්න එපා.. මෙකා එහෙම නෑ.. මුගෙන් විතරයි අපිට කරදරයක් නැත්තේ...

චිංචා.. 😀 ඒත් බලමුකො නෙද හ්‍යුන්.. කුකි කියද්දි දෙන්නගෙ කතාව අහන් ඉදපු අවි..

අම්මේ.. මේ දැක්ක ද මේ දෙන්නගෙ ඊරිසියාව... කියද්දි කුකි අවි ගෙ කට වහගත්තා.. කුකි දිහා හරියට ම බලපු ෂෙහිරු ...

THAT KID IS MY GIRLFRIEND (Completed)Where stories live. Discover now