Chapter 01

1.3K 184 180
                                    

( Mandakini pov. )

     ම්ම්.. මේක නේද.... ඔව්.ඔව්ව්.. මේක තමයි... අම්මේ... මේකේ තියෙන සැප... මං ඉක්මන් කරලා plane එක ඇතුළට ඇවිත් මගෙ ticket  එකේ තිබුණු අංකේ තියන තැන හොයා ගත්ත මං ඉක්මන් කරලා එතනින් ඉද ගත්තා... මේ වෙලාවේ මගෙ හිතට දැනෙන සතුට... හම්මේ.. මට හිතා ගන්නත් බෑ.. එහෙනම් මං දැන් මගෙ හිනේ... ඉන්න මං ඔයා හොයාගෙන එනවා...මං මෙතනට එන්න  කොච්චර කල් බලන් ඉදිය ද...

    අවුරුදු 4 ක් තිස්සේ පෙරුම් පුරලා පෙරුම් පුරලා... මං එහෙනම් මේක ඇතුළට ආවා... අම්මෝ මේකේ තියෙන සැප.... මේ විදිහට ම එහෙට යා ගත්ත නම්.. මේ වගේ එයාලවත් හම්බුනා නම්... කෝකටත් කියලා වටේ බැලුවා නම් හරි හදිස්සියේවත් BTS ලා ඉදියොත්... එයා....කිව්වට බෑනේ..... එක සැරයක් බලලා අහක බලා ගන්නවා.. ඔව් එක ම එකයි... එක ම එක සැරයක්.. කමක් නෑනේ.. ම්ම්.... කමක් නෑනේ... නේද... එයා තරහා වෙන එකක් නෑ... ඔව්.. එයා හොදයි නේ.. එයා චූටි ට බනින එකක් නෑ.. ඔව් මං එයාගේ චූටි ම චූටී චූටි නේ..ඉතිං..හී.... මාත් ඉතිං පොඩි ම පොඩි කපටි හිනාවක් දාලා වටපිට බැලුවේ ඉදන් ඉදපු seat  එකෙන් චුට්ටක් ඉස්සිලා... කවුරුත් නෑනේ... මං විතර ද...

   මදැයි ඉතිං BTS ලා හම්බෙයි කියලා First class  එකේ ticket එකක්  ගත්තා south korea යන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

   මදැයි ඉතිං BTS ලා හම්බෙයි කියලා First class  එකේ ticket එකක්  ගත්තා south korea යන්න... කොච්චර මහන්සි වෙලා ද මේක ගත්තේ... මං වැරදි එකකටවත් ද නැග්ගේ... නෑ නේද.. මං කෝකටත් කියලා ආපහු සැරයක් බැලුවේ ටිකට් එක දිහා.. ජිවිතේ පළවෙනි පාරට plane එකේ යනවා.. තනියම ආවේ...අපරාදේ එයා එක්ක ම එන්න තිබ්බේ... මං එයාව මතක් කරේ මට සූට්ටක් විතර බය හිතුන නිසා..

   ඔහ්... ඔන්න මේක දැන් යන්න නේ හදන්නේ... මං විතර ද ඇත්තට ම... අහ්....හ්හ්..හ්.... මට බයයි වගේ... මං විතරයි... මෙහෙම ඒවත් යනව ද... අනේ මං දා... අනේ මං නැගිටලා බලනවා.. දැන් නම් මගේ කදුලු ටිකත් එලියට පනිනවා.. මං videos බලද්දි plane එකේ  හැම seat  එකෙ ම මිනිස්සු හිටියනේ... මං කදුලු පනින්න ඔන්න මෙන්න තියෙද්දි මං කෝකටත් කියලා නැගිටලා බැලුවා...

THAT KID IS MY GIRLFRIEND (Completed)Where stories live. Discover now