Chapter 09

585 125 65
                                    

Night..
@ HYBE

Namjoon... ඉක්මනට එන්න.. මේ අපේ කුකියා .. jin දුව ගෙන ඇවිත් namjoon ඉදපු room එකේ දොර අරින ගමන් කිව්වා...

 jin දුව ගෙන ඇවිත් namjoon  ඉදපු  room එකේ දොර අරින ගමන් කිව්වා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඇයි හ්‍යුන්....මොකද උනේ namjoon පුටුවෙන් නැගිටින ගමන් ඇහුවා...

කුකි වැටිලා ඔලුව පැලිලා.. ගජා... පල්ලී...

ම්වො... ආහ්.. namjoon jin එක්ක ම එලියට දිව්වා... දෙන්න ම medical room එක පැත්තට ගිහින් namjoon දොර ඇර ගෙන ඇතුළට යද්දි ම...

saeng il chuk ha ham ni da
saeng il chuk ha ham ni da
sarang ha neun namjoon aa
saeng il chuk ha ham ni da....

කියන ගමන් ඇතුළේ ඉදපු කට්ටිය ම cake එකක් අර ගෙන namjoon ළගට ආවා...

අහ්... ජි..ජි. ජින් හ්‍යුන්.. ආහ්... කියලා ජින් දිහා බලලා ඔරවන ගමන් හිනා වෙලා.. කම්සහන්මිදා...

   Saeng il chuk hae

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Saeng il chuk hae... hyun... කියන ගමන් tae jk jimin තුන් දෙනා namjoon හ්‍යුන් ව hug කරා.... අනිත් අයත් ඇවිත් සුබ පැතුවා..

හ්‍යුන් මොකක් කියල ද මෙච්චර ඉක්මනට එක්ක ගෙන ආවේ j hope jin ගෙන් අහද්දි..

පරක්කු වෙලා නේ තිබ්බේ විනාඩියයි තිබුණේ ඉතිං මං කෝකට ත් කියලා ගිහින් jk ගේ ඔලුව පැලුවා...

ම්වො... jk jin දිහා බලන ගමන් කිව්වා...

හ්‍යුන් මං ඇත්තට ම බය උනා.. namjoon කියද්දි

THAT KID IS MY GIRLFRIEND (Completed)Where stories live. Discover now