Chapter 64

283 58 263
                                    

.......
අද මොකො අවි නූනා සද්ද නැත්තේ .. ටේ අහද්දි හොබි...

ඒක තමයි මාත් බැලුවේ..

ඇයි දන්නෙ නෑ.. ජින් කියන වත් එක්ක ම එක පාරට අවි...

අම්මෙහ්... අහ්..අයියේ.. කියලා කෑ ගහන ගමන් පහළට ආවා...

ඇයි ලොකූ.. අනු අහද්දි අම්මා..

මොකද ලොකූ...

මට බෑ නේ ඉස්සර වගෙ ඉන්න..

මොකද්ද ... දුෂ්‍යන්ත් අහද්දි අවි...

මට පොත් කියවන්න කම්මැලි.. ☹️

ඈහ්.. ඔයා මගෙ අක්කම ද.. මනී අහද්දි ෂෙහිරු ...

මේ මං ජීවත් වෙනවා නේද...

මොකද.. අවි මූණ දෙක කරන් අහද්දි මනී නම්ජුන් ළගට ගිහින්...

නම්ජුන් ඔප්පා දන්නව ද.. අවි අක්කා ඉස්සල පොත් කීනවමයි වැඩේ.. දැන් කීනවා කම්මැලි ලූ... 🤭මං හිතන්නෙ එයා නලක ළමයෙක් වෙන්න හදන්නී...

එයා කලින් ඉදන් නරකයි මනී ඔයාලට පෙන්නුවෙ නෑ.. හොබි කියද්දි අවි...

 හොබි කියද්දි අවි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

නෑ.. අයියේ..☹️

හරි හරි එහෙනම් නොකියවා ඉන්නකො.. අම්මා කිව්වා...

බෑ.. චූටි දැන් ඉස්සර වගෙ නිසා මාත් එහෙම ඉන්න ඕනි... හුම්..

කරන්න බැරි වැඩ කරන්න ගිහින් කෑ ගහන්නෙ නැතුව වෙන මොනා හරි කරන්න.. නැත්තම් ගිහින් අර මොනා හරි හදන්න..

හ්ම්... 😀

හැබැයි ඔය කොණ්ඩෙ බැද ගන්න ඉස්සෙල්ලා.. ගලවගෙන.. ඕවා කෑම එකට වැටුනොත් එහෙම..

THAT KID IS MY GIRLFRIEND (Completed)Where stories live. Discover now