Chapter 33

374 82 123
                                    

Morning
Seoul
@ dorm

හ්‍යුන්.. හ්‍යුන්....

මොකද යකෝ උදේ පාන්දර බෙරිහන් දෙන්නේ... ජින් කෑ ගැහුවේ washroom එකේ ඉදන්...

හ්‍යුන් මේ..මේ...

ටේ කියන එකක් හරියට හෙමින් කියනවා.. හොබි කියද්දි ටේ... හෙමින් හුස්ම අර ගන්න ගමන්...

බෑඩ් නිවුස් ද ගුඩ් නිව්ස් ද ඉස්සෙල්ල ම...

කා ගැන ද... ජිමින් අහද්දි කාමරේ ඉදන් එළියට ආව ජින්...

ඕනි එකක් කෝක මුලින් කිව්වත් දෙක ම අහන්න එපෑ...

ගුඩ් නිව්ස් එක නෑ නෑ... බෑඩ් නිව්ස් එක...

තට මන්නෙ නැතුව කියපන්කො බන්.. ජිමින් කෑ ගැහුවා...

අහ්.. හරි හරි... මනීට ආයෙමත් අසනීපයි ලු..

ම්වෝ... ඊයේ කිව්වේ හොදයි කියලා.. කෙල්ල සතුටින් නේ කතා කරෙත්... සුගා කියද්දි නම්ජුන්...

මට සෙජින් හ්‍යුන් call කරලා කිව්වෙ නෑනේ...

කතා කරා.. ටේ කියද්දි නම්ජුන්..

කෝ...

මං හිතුවෙ කුකි හරි මනී හරි කියලා ඉතිං මං call එක answer කරා.. ටේ boxy smile එක දාන ගමන් කිව්වා..

ඒ කියන්නෙ කුකි තව ටික දවසක් එහෙ ඉදි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒ කියන්නෙ කුකි තව ටික දවසක් එහෙ ඉදි.. හොබි කියද්දි ටේ..

ගුඩ් නිව්ස් එපා ද...

මොකද්ද.. ජින් ඇහුව..

කුකි මනී අවි නුනයි එක්ක මෙහෙ එනවලු... ටේ සතුටින් කියද්දි සුගා..

අසනිප නම් මෙහෙ ආවට කමක් නැද්ද...

මාත් ඕක ම ඇහුවා හ්‍යුන්... ටේ කියද්දි ජිමින්...

THAT KID IS MY GIRLFRIEND (Completed)Where stories live. Discover now