Chapter 50

309 69 301
                                    

Jk pov.

     මං උදේ ම නැගිටලා පහළට ගිහින් ඔමොනි හදලා දීපු කිරි එක බීලා ආයෙමත් උඩට ආවේ මනී ගෙ කාමරේ ට යන්න... මං මනි ගෙ කාමරේ ඇතුළට යනකොට මනී RJ ව බදා ගෙන නිදි..

 මං මනි ගෙ කාමරේ ඇතුළට යනකොට මනී RJ ව බදා ගෙන නිදි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

    "මනී මොකට ද ඒක ව බදා ගන්නේ..😒 කුකි ව ගෙනාව නම් ඉවර නේ.. " හිතන ගමන් මං මනී ළගට ගිහින් RJ ව අරන් ඇදේ පැත්තකට කරලා මනි ළගට ගිහින් මං මූණට වැටිලා තිබුණු කොණ්ඩ කෑලි ටික අහකට කරා... මං හිමිට මනිට කතා කරද්දි මනී..

  ම්...හ්ම්...ම්.. ජ්..ජන්..ග්... ගුම් මෝනින්...

  ගුඩ් මෝර්නින්ග් මනී...

  ඔ....යා උ..දේ ම.. නැගිත්ත ද.. මනී ඇහැ පොඩි කර කර කියද්දි මං හිනා වෙලා මනී ව හරහට වඩා ගෙන මං පහළට ආවේ මනී ට මගෙ තුරුලෙ ම නින්ද යද්දි..

    මං මනී ව එක්ක ගෙන එද්දි තේෂාන් කියන එකා මමයි මනීයි දිහා බලනවා මං දැක්කා.. මං ගානකට ගන්නෙ නැතුව මනී ව dinning room එකට අරන් ගිහින් dinning table එකෙ ඉන්දවලා ඔමොනි හදපු කිරි එක මනී ට පෙව්වා..

  අම්මේ... කිරි බෝතලයක්... තිබ්බ නම් කුකිට ලේසි වෙයි නෙහ්... අවි නූනා හිනාවක් දාලා කියද්දි මං..

   ඒකත් හොද අදහස..නූනා.. එතකොට මට මනී ව අරන් ඉස්සරහට එන්න ඕනි නෑනේ.. නෙහ්..

   අහ්.. 😂 මෙයා බලන්නකො අම්මේ.. අවි නූනා හිනා වෙවි කිව්වා...

   මං මනී ට කිරි එක පොවලා ආයෙමත් මනී ව හරහට වඩා ගෙන කාමරේ ට ගියේ මනී ට නින්ද ගිහින් තිබුණ නිසා.. මං කාමරේ ට ගිහින් ටික වෙලාවක් මනී ළගට වෙලා ඉද්දි අවි නූනා ආව නිසා මං පහළට ගියා..

THAT KID IS MY GIRLFRIEND (Completed)Where stories live. Discover now