Chapter 05

778 141 166
                                    

      අහ්.... මං මොකුත් කරෙ නෑ.. මේ කුකියා නේ හිත හිත ඉන්නේ... හ්.... එයා හිත ද්දි මගෙ හිත කියනවා නිවන්න කියලා ... මං මොනා කරන්න ද...හ්... හරි හරි ආයෙ කරන්නේ නෑ...  tae කියද්දි jungkook  හිනාවෙවි ආයෙමත් සැරයක් ඉටි පන්දම නිවන්න හදන කොට ම...

    මං නැතුව එහෙනම් cake ත් කපනවා නෙහ්... කියන ගමන් pd nim ඇතුළට ආවා...

    ඔහ්... pd nim... කට්ටිය ම කියද්දි...

    ඔව් ඔව්.. මං තමා... දැන් කපමු ද cake එක.. pd හිනාවක් දාලා කියද්දි jk ඉටි පන්දම නිවලා cake එක කැපුවා...

  Time passed...

     Pd nim... jungkook pd දිහා බලලා කියද්දි pd එයා දිහා හැරිලා බැලුවා... මියානේ... චොම්මල් මියානේ.. මං මං...

    හරි හරි කොල්ලෝ... දැන් වෙලා ඉවරනේ.. උපන්දිනේ දවසේ හිත සවුත්තු කර ගන්න එපා..

    ඒත්...

   මං ගානේ gift එකක් තියේ දෙන්න ද එපා ද...

  මොකද්ද pd nim... jungkook  අහද්දි..

  ඔන්න අර photo එක රාමු කරලා ගෙනාවා.. කාමරෙන් ගහමු.. එහෙම හොදයි නේද namjoon..  pd nim අහද්දි..  කට්ටිය ම බය වෙලා එයා දිහා බැලුවා.. ආහ්... හරි හරි.. බය වෙන්න් එපා.. පොඩි විහිලුවක්... විහිලු තෙරෙන්නේ නැද්ද අප්පා.. තමුන්ලට... jin ගේ dad jokes වලට වැඩිය කොච්චර හොදද ඒක..

    යාහ්.. මගෙ විහිලු වලට එක ඒවා කියන්න එපා හරි ද පිඩි නිම්... හ්ම්.. jin කට ඇද කරලා කියද්දි කට්ටිය ම හිනා වුණා...

    හරි හරි... ඒක නම් නෙවෙයි තෑග්ග... අපි දැන් අරකට මොකද්ද කරන්නේ කියලා හිතන්න ඕනි නේ.. ඒ ළමයි දෙන්නා කිසි ම දෙයක් නොකියා ගියා කියලා ප්‍රශ්නේ ඉවර නෑ... pd nim බැරැරුම් ව කියද්දි namjoon..

   S..sir.. ah.. pd nim.. මං හිතුවේ අපි අර photo එක ගැන කියද්දි කියමු ද ඒක අපේ අලුත් song එකක වැඩක් කියලා කියමු ද... හොද නැද්ද...

   ම්..එහෙම උනත් එතන එක පාරට එහෙම එකක් එලියට දැම්මේ ඇයි කියලා ඇහුවොත් මොකද කරන්නේ... වෙනදට කලින් කියලනේ අපි ඒක media වලට  දෙන්නේ... j hope කියද්දි..

   මේ පාර surprise  එකක් කියමු..  JK ගෙන්  B'D එකට.. මොකද කියන්නේ... Jimin  pd nim දිහා බලන ගමන් අහද්දි

THAT KID IS MY GIRLFRIEND (Completed)Where stories live. Discover now