Chapter 39 🌏🌟

1K 249 54
                                    

He Is Mine 🌏🌟
Chapter 39

Xiao Zhan's P.O.V

" කොහෙද බෝබෝ අපි යන්නෙ ? "

මන් ඇහුවෙ වාහනෙන් බැහැලා වටපිට බලන ගමන්.බලන බලන පැත්තට තිබුනෙ කැලෑව වෙද්දි ඒ මැද්දෙන් පාරක් තිබ්බා.නිකං නෙවෙයි හැබැයි දෙපැත්තෙම ලස්සනට lamps පත්තු කරලා තිබුනා.අම්මපා මේකා අර මන් කලින් හිතුවත් වගේ මරන්නවත් එක්කන් යනවද ? බයෙත් බෑ වගේ. මන් හිමීට උගුර පාදලා කෝට් කර හදාගද්දි මගෙ බෝබෝ ඇවිත් මගෙ අතකින් අල්ලගත්තා.

 මන් හිමීට උගුර පාදලා කෝට් කර හදාගද්දි මගෙ බෝබෝ ඇවිත් මගෙ අතකින් අල්ලගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" අපි කොහෙද යන්නෙ කියන්නකෝ බෝබෝ "

" යමුකො බබා ඉතිං අපි. ගියාම බලන්න පුලුවන්නේ "

නහයෙන් අඬ අඬ ඉන්න මගෙ කොණ්ඩෙත් හදපු බෝබෝ මගෙ තොල් වලට චූටි සමනල් හාදුවක් තියලා මාව එක්කගෙන ඒ ලාම්පු පත්තු කරපු පාර දිගේ යන්න ගත්තා. ලාම්පු වලින් ආපු කහපාට එලිය ඇරෙන්න අනිත් ඔක්කොම කට්ට කලුවරයි. ඒ අස්සෙ සීතලත් එක්ක අප්පා. මේ මෝඩ බෝ බඩා මාව එක්කන් කොහේ යනවද මන්දා. අන්තිම මිටර 100 ක් විතර ගියාට පස්සෙ අපිට හම්බුනේ පඩිපෙලෙක්.ඒක දිගටත් පඩියෙන් පඩියට ලාම්පු තියලා තිබ්බා. හරියට නිකං අපිට පාර කියන්න වගේ. අනේ මන්දා අප්පා එකවෙලාවකට මට හිතෙනවා මන් මේ හීනයක් ඇතුලෙද ඉන්නෙ කියලා. නෑ ඉතිං මෙහෙම ඒවා තියෙන්නෙ කතා පොත් වල නේ ඉතිං.

 නෑ ඉතිං මෙහෙම ඒවා තියෙන්නෙ කතා පොත් වල නේ ඉතිං

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
𝗛𝗲 𝗜𝘀 𝗠𝗶𝗻𝗲 | 𝗬𝗭 ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now